1. MAHAADENAmutta

    මේ ගීතෙන් අම්මා ගැනද පුතී කියවෙන්නේ දන්න &#348

    ඇයි උබ මාව බදින්න බලාපොරොත්තු තියන් හිටියද?:baffled::baffled::shocked:
  2. MAHAADENAmutta

    මේ ගීතෙන් අම්මා ගැනද පුතී කියවෙන්නේ දන්න &#348

    මේ ගීතෙන් අම්මා ගැනද පුතී කියවෙන්නේ දන්න &#348 මේ ගීතෙන් අම්මා ගැනද බිරිද ගැනද ආච්චි ගැනද පුතී කියවෙන්නේ කොපුල් තලා කලු වී දිගු ඇසේ නිල්ල දියවී මල් පෙති අතැගිලි පර වී මැලවුණි අරුන්දතී දේවී // ලිප ගින්න නැගී ඇවිලී රූ සිරිය දැවී ගියෙදෝ මුතු වැලින් බැන්ද නළලේ ලා සඳ මැකී ගියේදෝ මහ පොළොව වගේ...
  3. MAHAADENAmutta

    Game

    වැඩියෙන්ම කන්නේ නම් බුලත්විට තමා කොල්ලෝ:yes:
  4. MAHAADENAmutta

    Game

    සුදු චූටී :love::love:
  5. MAHAADENAmutta

    1st Car එක ගන්න උදව්

    හොද තත්වේ ඇල්ටෝ එකක් අරන් ඉිතිරි ගාන පොතේ දාගනින් ඒක හොදා නඩත්තු වියදම අඩුම ඒක වාහනයක් කියන්ගේ වත්කමක් නෙමේ වගකීමක් කියලා හිතා ගනින්!
  6. MAHAADENAmutta

    එලකිරි ජාතික සභාව - සාමාජිකයන් බඳවාගැනීම

    ඔන්න පුතී මගේ සහයෝගෙත් එලකිරි ජාතික සභාවට දෙන්න තීරණය කලා! ජන්දේ සවස් වෙලා දෙන්නම්!
  7. MAHAADENAmutta

    එළකිරි ජනාදිපතිවරණය , හොඳම පෝස්ටරය

    අම්මේ බඩ හිනාවෙලා පණ යනවා මේවා දැක්කම :lol::lol::lol:
  8. MAHAADENAmutta

    එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

    මේ දවස්වල බිසී නැත්නම් මටත් එන්න තිබුනා :baffled::baffled: (බෑ පුතී දැන් බැන්දට පස්සේ ගෑනිගේ රෙදිත් හොදන්න තියනවනේ ඒක නිසා මගේ රෙදි හොදගන්නවත් අනුන්ට මඩ ගහන්නවත් වෙලාවක් නෑ ඒක නිසා මේපාර චන්දේ ඉල්ලන්නේ නෑ):baffled::baffled:
  9. MAHAADENAmutta

    මේක බලලම තීරණය කරන්න

    සරා නංගි මං ගැන හිතලා!:love::love::love: උම්මා පැටියෝ (ආදරෙයි මැරිලත් පැයක්):P:P:love:
  10. MAHAADENAmutta

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    මාවත් ගනින්කෝ පක්ෂ සාමාජිකත්වයත් දිලා පුතී! තාම එක තනි කඩයයි පුතී තියෙන්නේ:P:love::love:
  11. MAHAADENAmutta

    🏆 Guess the election result and Win

    ගෝඨා XXX:P සජිත්XXY:lol::lol: අනුරXY;)
  12. MAHAADENAmutta

    මෙකට උත්තරෙ කියන්න කොල්ලනෙහ්

    43 හෝ 48 වරහන මත තීරණය වේ :P
  13. MAHAADENAmutta

    මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

    අහින්සක වයසක තනිමිනිහාව යට කරගෙන යනවා අකමැත්තෙන් උනත් ජීවිත වැඩි සංඛ්‍යාවක් බේරාගන්න අරමුනින් වයසක මනුස්සයාගේ ජිවිතේ තව ඉතිරි පොඩ්ඩයි අනෙක් අය ගොඩක් කල් ජිවත් වෙන්න තව තියනවා ඒ මදිවට කරන්න දෙයක් නෑනේ හැමෝම බේරන්න බෑ:baffled:
  14. MAHAADENAmutta

    Kallage vote eka

    :lol::lol::lol:
  15. MAHAADENAmutta

    PERIOD DELAY

    primoult n 5mg දවස් 3කට කලින් ඉදන් බොන්න

    No contents