කුම්භ ලග්නෙන් උපන් කේන්ද්‍රයේ චන්ද්‍රයා 9 වැන්නේ.සෙනසුරු මේ දිනවල කුම්භයෙන් 8 වැන්නේ ඇෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයක් ගතකරමින් නොවැම්බර් 15 වෙනිදා තම රජ බවනට නොහොත් තුලා රාශියට සංක්‍රමනය වේ.චන්ද්‍රයා සිටි තැනට සෙනසුරු පැමිණි විට ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකය යෙදේ.එහෙත් 9 වැන්නට ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකය තදින්ම අපල...