1. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    එහෙම නැකැත් පක්ෂි සමාන වුනේ නෑ කියල අවුලක් නෑ. App එක හරි..
  2. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    උඹේ නම් මම හිතන්නේ තව අවුරුදු 5ක් වගේ තියෙන්නේ මට මතක හැටියට.:rolleyes:
  3. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    ශිව පූජාවක් මාසෙකට පාරක් තිබ්බ නම් සෑහෙන්ඩ ගුණ තියෙනව. ගෝමේද ගලක් අරන් මුද්දක් හදල දාපන්. ඔහොම හිත වට්ට ගත්තොත් ඉතින් කොහොමද ඉස්සරහට වැඩ කරන්නේ? ආ මග කෙටී..යා යුතු මග දුරයි..නුවනින් අවදියෙන්..තරණය කල යුතුයි.
  4. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    ඉතින් උඹට යන්නේ රාහු මහ දසාවනේ.රාහු ඉතින් අනාතකාරයෙක් තමා.එලොව ගිහින් කොහොම හරි මෙලොව ආවනේ.ඒ රාහු මේ වෙලේ මකරේ 11 ඉන්න හින්ද.නැත්තම් එලොවම තමා:rofl:
  5. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    :( හිත වැටුනොත් ඉවරයි.
  6. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    මකරෙට ශේප්.ඒත් සෙනසුරු මහ දසා අතුරු දසා ගෙවන අයට අපලයි.රැකියා ස්ථානයේ බාදා කරදර ඇතිවිය හැක.
  7. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    යුරෝපීය කලාපීය රටක හිටියොත් යම් සහනයක් තියෙනව.
  8. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    විෂ්ණු දෙවියන්ට භාර හාර වීම,සෙනසුරාදා උදේ වරුවක 6-7 අතර කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් සහිත කපුටු දාන දීම,කලු පැහැති වස්ත්‍ර දුගී මගී යාචකයන්ට දන් දීම ශනි ක්‍රියා කාරිත්වය වැඩි හෝරාවන්හිදී ශනි මන්ත්‍රය ගායනා කිරීම.
  9. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    කෙල්ල සෙට් වෙයි.කේන්දරය මකා දමන්න.:love:
  10. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    නොවැම්බර් 15 තෙක් ඉවසන්න.ඉන් පස්සේ එළකිරි
  11. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    එහෙම එක පාරටම ලව් වලට කේස් කියන්ඩ බෑ.තමන් ගෙවන දසාව නොබල. කොහොමත් තුලාවට අවුල්.මේ දවස් නම් පරිස්සම් විය යුතුමය.නොවැම්බර් 15 පස්සේ සෙනසුරු ලග්නයේ.කෙලින්ම හත්වැන්න නොහොත් විවාහකස්ථානයටද දෘෂ්ඨිය දෙන බැවින් ලව් කේස් කසාද කේස් ඇතිවීමට ඉඩ ඇත. රාහු දෙවැන්න නොහොත් ධනස්ථානයේද ගෝචරව සිටින හෙයින් ධන හානි...
  12. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    කන්‍යා ලග්නෙට හොඳම උදාහරණෙ අපේ ජනාධිපති.අර මේ දවස් වල අපලෙන් බේරෙන්ඩ කියල යන්ත්‍ර රාජයෙක් අතේ මිරික මිරික ඉන්නේ.රටටම චාටර්.එක හිලක් වහන්ඩ ගිහාම තවත් හිලක් ඕපන් වෙනව.ඕක තමා කන්‍යා ලග්නෙට මේ දවස් වල වෙන පරිප්පුව:rofl:
  13. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    කරන්ඩ දේවල් නම් එමටයි ඒත් උඹල ඕව කරයිද කියන එකේ විශ්වාශයක් නෑ.හොඳම දේ මේ ටික කාලය පංචශීලයට අනුව හැසිරීමයි.
  14. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    පලමුව රෙජිස්ටර් වී ඉල්ලන දත්ත නිවරදිව සපයා නිවැරදි කේන්දරය සාදාගන්න.අවසානයේ උඩින් ger sinhala versionඇති ලින්ක් එකෙන් සිංහල ක්‍රමයට කේන්දරය බා ගන්න.
  15. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    රාහු කියන්නේ ඉතින් හෆ්ෆා මම කියන්ඩ ඕනේ නෑ.උඹටම තේරෙනව ඇතිනේ.

    No contents