1. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    ඔබට ගෙවෙන්නේ ගුරු මහ දසාවක් හෝ සුබ දසා කාලයක් නම් බය නැතුව එන්ටර් වෙන්න.:love:
  2. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    උඹේ දැන් යන්නේ රාහු මහ දසාව නම් මම උඹ අනිවා ඩොකෙක් කියන එක පිළිගන්නව.උඹට දැන් අනිවා අවුරුදු 33 පැනල තියෙන්ඩ ඕනේ.ඩොකාලට වෙන කොමන් දෙයක් උඹටත් වෙලා තියෙන්නේ.:D
  3. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    සිංහ ලග්නේ මේ මොහොතේ ඒරාෂ්ඨකයක් ගෙවෙන මොහොතක ඉන්නේ.මේ දවස් ටිකේ පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න.නොවැම්බර් 15 තෙක් ධනුවගේ බඹරේ වැල්ලෙත් කැරකේ දැන් ලොකු අම්මට කොහොමද?
  4. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    කස්ටියට හොඳට සැපෙන් ඉන්න විත්තිය පේනව පෝස්ට් දිහා බලපුවම:D.මටත් හරි මහන්සි බන් එක එක Quote කරල උත්තර දෙන්ඩ.වැඩ ඇරිල ආපුවහම නිකන් මෝල් වගේ.උඹල මාත් එක්ක තරහ වෙන්ඩ එපා හැම එකටම උත්තර දුන්නේ නෑ කියල.:confused:
  5. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    නෑ.නැකැත් හදන එකා දන්නව රෑට සෙට් නොවෙන්ඩ නැකැත හදන්ඩ.නිෂාචර ලව් එකක් වගේ නම් තමා ඉතින් ඔය ප්‍රශ්නෙ එන්නේ.:lol:
  6. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    :lol::lol::lol::lol::lol: මාර ප්‍රශ්න මුන් අහන්නේ.:lol::lol::lol::lol: ඕවගේ වැඩ වලට උඹේ කේන්දරේ බලල හොඳ නැකතක් එක්ක සෙට් වෙන දවස් අරගෙන චන්ද්‍රයත් සෙට් වෙච්ච සිකුරු සූක්ෂමයක් අල්ලපු නැකතක් හදාගෙන ගිහින් අහපන්.:rolleyes:
  7. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    මම මේ ඔෆිස් එකේ මැරිල මැරිල ඇවිල්ල මට මහන්සි බන් ඔක්කොටම ලියන්ඩ:sorry:.මම මේ ආතල් එකට ත්‍රෙඩ් එක දැම්මේ:rofl:.ටික දවසක් දියන් මම ඔක්කොටම ලග්න වලට ලියල දාන්නම්.:yes:
  8. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    ලග්න ඒරාෂ්ඨක තත්වය ඉදිරියටත් පවතිනු ඇත.ඒත් රාහු වික්‍රමස්ථානයේ එනම් 3 වැන්නේ ගෝචරව සිටීම අරිෂ්ඨ දෝශ භංග තත්වයක් බැවින් බරපතල විපත් තත්වයක් සිදු නොකරනු ඇත. අනේ බන් මෙහෙම ලියල වැඩක් නෑ.මම පස්සේ වෙලාවක ඔක්කොම ලග්න වලට ලියන්ඩ ට්‍රයි එකක් දෙන්නම් ලැබෙන වෙලාවත් එක්ක.:dull:
  9. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    කටකෙටත් පොඩ්ඩක් විතර අවුල්.කටක ලග්න හිමි අයගේ ආයුෂස්ථානාදිපති සෙනසුරු 4 වැන්නට සෙට් වෙනව කියන එකත් පුත්‍රස්තානයේ 5 රාහු යන එකත් ඒ තරම්ම සුභ තත්වයක් නෙමේ.පවුල් කේස් නෑදෑ කේස් පපුව ආශ්‍රිත හර්දයාබාද සෙම් අමාරු බලපැවැත්විය හැක.එහෙත් 10 වැන්නේ ගුරු ගෝචර වීම තුල යම් සහනයක් ඇතිවිය හැක.
  10. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    වෘෂ්චික ලග්නෙ උන්ට ආර්ථික අතින් මේ දවස් ටික සුභ වුනත් ප්‍රශ්න වලින් අඩුවක් නෑ.ලග්නෙම රාහු ඉන්නෙ.ඒක ලබන අවුරුද්දේ දෙසැම්බර් අන්තිම වෙනකන් තියෙනව.වෘෂ්චික ලග්නෙ එවුන්ව මේ දවස් වල තැන තැන ඇවිද්දනව . මේ තත්වෙ දරුණු වෙනව මේ අවුරුද්දේ නොවැම්බර් වලින් පස්සේ.12 වැන්නට සෙනසුරුගේ ඒමත් එක්ක.ලග්න ඒරාෂ්ඨක...
  11. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    මේ දවස් ටික කුම්භ ලග්නෙන් උපන් අයට හොඳ නෑ බන්.ඒත් ඉවසපන්.කුම්භ ලග්න හිමි අය ලග්නාදිපති සෙනසුරු අවුරුදු 2 1/2 ක් කේන්ද්‍රයෙන් අටවැන්නේ ගෝචර වෙලා අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකෙන් බැටකාල ඒ එක්කම කර්මස්ථානයේ එහෙම නැතිනම් රැකියා ස්ථානය පෙන්වන 10 වැන්නේ රාහුගේ ගෝචර වීමත් එක්ක රැකියා ස්ථානයේ හැල හැප්පීම් ...
  12. pawusi

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය කුම්හ,සිංහ,කන්‍යා,තුලා ලග්න හිමි අය සහ සෙනසුරු මහ දසා සහ සෙනසුරු අතුරු දසා ගෙවෙන අයට ආයුබෝවන්.:P කොහොමද මේ දවස් ටික? ආතල් නේද?:rofl: සෙනසුරා කන්‍යාවේ නිවෘත ගමන අත අරින්ඩ යන ටයිම් එකේ පරිස්සමින් වැඩ කටයුතු කරන්ඩ උත්සාහ ගන්ඩ.අර යන යකා යන්නේ කොරහත් බිඳගෙන...
  13. pawusi

    <~~සත්‍ය හොල්මන් කතාවක්~~>

    ඔය කියපු දෙයිනුත්තවත් සමහරක් සිද්දිත් සලකා බලනකොට එක දෙයක් පැහැදිලි වෙනව.ඒ තමයි මේ වයසින් අඩු හදිසි අනතුරු වලින් වගේ මිය ගිය අයගේ ශරීර වලින් ආත්මය නිදහස් වුනාම ඒ නිදහස් වෙච්ච සමහරක් ආත්ම වල ශක්තිය අර ස්ව්භාවික තත්වයෙන් මිය ගිය ආත්ම වල තියෙන ශක්තියට වඩා වැඩී කියන එක. මොකද මෙයා උත්සාහ කරනව වෙන්ඩ...
  14. pawusi

    <~~සත්‍ය හොල්මන් කතාවක්~~>

    ඔව් ඒකනේ මම ඕව ලියන්නේ නැත්තේ.:D
  15. pawusi

    <~~සත්‍ය හොල්මන් කතාවක්~~>

    මචං උඹලට මරු සීන් තියෙනව කියල දෙන්ඩ.ඒත් උඹල ජීවිතේට ඒව විශ්වාශ කරන්නේ නෑ.ඒ හින්දම මම ඒව කියන්ඩ යන්නෙත් නෑ.:D.ඔය වගේ වෙලාවට රතන සූත්‍රෙන් තමා ගේම ඉල්ලන්ඩ ඕනේ.:D
  16. pawusi

    හඳුනාගත නොහැකි හැඳුනුම්පත

    කිව්වට තේරුම දන්නේ නෑ.හිටපන් පොඩ්ඩක් අහල කියන්නම් :P
  17. pawusi

    හඳුනාගත නොහැකි හැඳුනුම්පත

    ALLAHU AKBAR ALLAHU AKBAR ALLAHU AKBAR ALLAHU AKBAR ALLAHU AKBAR.ලෝකයේ මැවුම් කරුවාණන් මනුෂ්‍ය මැවුම් කරුවාණන් සත්ව මැවුම් කරුවාණන් විශ්ව මැවුම් කරුවාණන් වූ ඉල් අල්ලාහ් දෙවිඳුනි.ඔබ අති ශ්‍රේෂ්ඨයි.ALLAHU AKBAR ALLAHU AKBAR ALLAHU AKBAR ALLAHU AKBAR ALLAHU AKBAR. ;)

    No contents