වර්ෂ 2040 වන විට ශ්‍රීලංකාව

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වර්ෂ 2040 වන විට ශ්‍රීලංකාව

    ශ්‍රීලංකාවේ දේශපාලනඥයන් දෙන පොරොන්දු ඒ ආකාරයෙන්ම සිදු වුවහොත් වර්ෂ 2040 වන විට ශ්‍රීලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍යය වනු ඇත. එකල ශ්‍රීලංකාවේ ඇති පුවත්පත් වල ශීර්ෂ පාඨ මෙසේ විය හැක.

    * "ඉන්දියාවට අත තිබ්බොත් බලාගෙනයි." ශ්‍රීලංකා ජනපති ඇමරිකාවට අනතුරු අගවයි.


    * රුසියා‍වේ මාක්ස් වාදය ඉගැන්වීමට ජවිපෙ දූත පිරිසක් රුසියාවට යති.

    * පෙට්රල් ලීටරයක මිල රුපියල් විසි දහස දක්වා අඩු වේ.

    * "අවම බස් ගාස්තුව වන රුපියල් 300 අඩු කරන්න බෑ" පුද්ගලික බස් සංගම් සභාපති කියයි.

    * 250 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ලබන මැයි 17 වනදා.

    * රජයේ සේවකයන්ට රුපියල් ලක්ෂයක අවම වැටුපක්.

    * ඩෙංගු ශ්‍රීලංකාවෙන් තුරන්වී වසර 10යි.

    * අගහරු ග්‍රහයා මතට ශ්‍රීලංකාවෙන් යවන සියවෙනි යානය ලබන ජූනි වල යැවීමට සූදානමක්.

    * "අපේ රටවල් වලට කරන බලපෑම් නවත්වන්න." යුරෝපා සංගමය ශ්‍රීලංකාවෙන් ඉල්ලීමක් කරයි.

    * ලබන ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 198 දෙනෙකු ඉදිරිපත් වෙති.

    * ශ්‍රීලංකාවේ පුද්ගලයකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 115යි.

    * ශ්‍රීලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ‍ඇමරිකානු ඩොලර් මිලියන 5යි.

    * ශ්‍රීලංකාව දැනට රන් පදක්කම් 110ක් ලබා මෙවර ඔලිම්පික් ක්‍රීඩා වලින් පළමු තැන ලබා සිටී. දෙවෙනි තැන චීනය දැනට රන් පදක්කම් 21යි.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පිස්සු හැදෙනවා නේ
    laugh8kb.gif
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    * පෙට්රල් ලීටරයක මිල රුපියල් විසි දහස දක්වා අඩු වේ.
    * රජයේ සේවකයන්ට රුපියල් ලක්ෂයක අවම වැටුපක්.

    Adee... Padiya gaththama Petrol 5 letters witharada gahanna puluwan :baffled::oo:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ම්චන් 2040 ජනගහන සමීක්ශනේ වාර්තාව එහෙම කොහොමද බන්?
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දහම් සිරිසේනගේ පුතා ජනපතිවරණයට...
    අනුර කුමාර දිසානායකගේ පුතා අගමැතිලෙස ලෙස දිවුරුම් දේ..