චංගුමී ඉවර වුණාට පස්සෙ අපේ රටේ ජනගහනය වැඩš
මුළු ලංකාවම ස්ටක් වෙලා හුළඟක්වත් හමන්නේ නෑ. මට වැඩේ දැනුයි පත්තු වුණේ. ගහ කොළ මල් ගල් ගැසී බලාගෙන ඉන්නෙ චංගුමී එනකල්. කොහොමත් පිටරට ගොම වැඩියෙන්ම විකිණෙන්නෙ ලංකාවෙනෙ. හෙට දෝෂාභියෝගෙ පාර්ලිමේන්තුවට ගේනව කියද්දි ඊට වඩා බොක්ක රත්කරගෙන 'හෙට චංගුමී...