Facebook Fan page එකට අලුත් App එකක් ~
එළකිරියේ Facebook Fan page කරන කොල්ලෝ ඇති නේ ?
මට කවුරු හරි කියන්න පුළුවන් ද , කොහොමද මේ App එක එකතු කර ගන්නේ කියලා ?
මේකෙන් වෙන්නේ අපේ fans ලා එයාලට කැමති posts හදලා අපේ Facebook Fan page එකේ පල කරන්න එවන්න උපකාරී වෙන එකකයි !
මෙන්න මම උදාහරණයක් විදියට...