1. wca

    සහතිකපත් ආරක්ෂා කරගැනීම ..?

    scan කරලා තියාගන්න (high resolution) cloud coy එකක් තියාගන්න.air tide bags වල දාල ඉර එලිය වැටෙන් නැති තැනක store කරන්න (සියලු දේ වෙනස් වෙන ලෝකේ certificate ටික විතරක් වෙනස් නොවී තියා ගන්න බැනේ ).පුලුවන්නම් certificate වල 2nd copy එකක් වෙනම අරන් තියාගන්න
  2. wca

    එන්න තියෙන ඔක්කොම covid ප්‍රභේද දැන් තියාම දැනගනිමු

    අප්පුවත් මරු නියමයි ඔහොම යමු
  3. wca

    ලෝ වැසියන්ට නිරාගමික වීමට කාලය එලඹ ඇත

    ඔවට තමයි කියන්නේ එක මකුණයි කන්නේ ඔක්කොම මකුණො මරන්නේ,යන්නේ කොහේද මල්ලේ පොල් උත්තර තමයි පතුමගේ තියෙන්නේ.තම්බි මරනවා, බවුද්ධයට තලනවා
  4. wca

    උන්ඩියල් නවත්තන්න පුළුවන් වෙයි ද?

    ඩොලර් xxx ගානක් ගෙනාවොත් පෙර්මිට් එකක් දෙනවා කියන්න විතරයි ඕනේ මේ වෙලාවේ හැටියට උන්ඩියල් උන් සුන් ,හැබැයි වෙන්නේ නෑ එකයි දැම්මේ .225 හරක්ට දෙනවට වැඩිය ඒක පට්ට
  5. wca

    ඇල්ෆා බීටා වලට ගහපු ෆයිසර් එකෙන් ඩෙල්ටා එකත් නවත්තන්න බැරි වුණ එකේ ඔමික්‍රෝන් නවත්තන්නෙ කොහොමෙයි ?

    දැන් උබල කියන්නේ ඉස්සර ICU තිබ්බ සුද්ද හරි මොකා හරි නැතිකොලා කියලනේ .දැන් තියෙන බාදාව මොකක්ද ඒවා ආයේ පටන්ගන්න .සුද්ද ඒවා නැතිකොරනම් ඒවා ආයේ ගන්නත් බැරිනම් සිංහලේම තියෙන විදියට "ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ " විතරයි කියන්න තියෙන්නේ ඕනෙනම් හැමදාම රාවනා නගිටටවන්න ඕනේ කියන youtube හැත්ත...
  6. wca

    ඩෙස්ක්ටොප්1ට රවුටරේ නෙට්වර්ක් කේබල්1(RJ45) ගැහුවට වැඩ නෑනේ..නෙට් යන්නේ නෑ.. රවුටරේ, කේබල්1ඒ අවුලක් නෑ... rj45කේබලේ 1ට වදින පෝට්1 අවුලක්ද ? උපදෙසක් දෙ

    router එකෙන් ip එකක් දෙනවද කියල බලන්න ,ROUTER එකට ping කරලා බලන්න ,browser එකෙන් router ip එක ගහල access කරන්න පුලුවන්නම් ගොඩක් වෙලාවට router එකේ settings තමයි බලන්න ඕනේ
  7. wca

    කොළඹ අවට ලැප්ටොප් repair හෙල්ප්

    ගොඩක් සින් තියෙන්නේ bios එක hang වෙන එක පොඩ්ඩක් ගලෝල බැටරි පින් දෙක ෂොට් කරලා බලන්න ඔය වටේ යන්න ඉස්සෙල්ල නැත්නම් කිනක් දෙ තුන් දාහක් ගනියි ඕක ෂොට් කරලා
  8. wca

    ලංකාවට විදෙස් මුදල් එවන අයට දැනුම්දීමක්

    තොරතුරු තියෙනවනම් අල්ලපියකෝ කියව කියව ඉන්නේ නැතිව .මුන්ට මුකුත් කරන්න බෑ .කියන්නේ හොරුන්ව දන්නවා තාම අල්ලන්නේ නෑ රට ඇතුලේ කුඩු කරයන්ගේවත් එකව්න්ට් එකක් හරියට අල්ලගන්න බැරි උන් ලොරි ටෝක් නම් තියෙනවා .
  9. wca

    කොළඹ අවට ලැප්ටොප් repair හෙල්ප්

    මොකෝ වෙන්නේ
  10. wca

    MS Office වෙනුවට Libre Office ... ??

    ඕක කරන්න අමාරුයි බන් ,IT බුවාට රෙද්දේ රෙවෙන්නේ එන ප්‍රශ්න ටිකට.එකපාරට නැතිව එක එකා ව අල්ලාගෙන දාපන් ඌ ට කියපන් මේක තමයි ට්‍රෙන්ඩ් එක කියල .නැතුව නැන්දේ වගේ එකපාරට දාල නාන්න එපා .අපි ඕව try කලේ 2010 වගේ කාලේ බන් open office එක්ක.කවදාවත් කෝස්ට් කටින් හින්ද දානවා කියල කියන්න එපා .
  11. wca

    කරන්ට් එක තියෙනවද?

    දැන් ආව
  12. wca

    කරන්ට් එක තියෙනවද?

    හෝමාගම නෑ ඊයෙ කෙස් එකද දන් නෑ
  13. wca

    Online Shopping සයිට් එකකින් මට කුණුහරුපෙන් බැන්නා

    උබ අනුරාධපුරේ පොලිසියේ අන්ට්‍ර්ය්ක් දාපන් .ඕකුන් ඔහෙට බඩගාන කොට සල්ලි ටික දෙයි එපා වෙලාම
  14. wca

    No power all over the island 😡😡

    Homagamath නෑ
  15. wca

    විදුලි ඉංජිනේරුවරු පැය 8 න් බාහිර හදිසි බිඳ වැටීම් සේවාවලින් ඉවත් වෙති

    මෙහෙම උන්ට ඕන ඕන විදියට සට්යික් කරලා උන්ට ඕන ඕන විදියට පාලනේ හදාගෙන අන්තිමට දේශපාලකයන්ට බනිනව මුන් රට කනවා කියල.
  16. wca

    ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්

    හරි සරලයි පැන්ෂන් එක කපුවා නම් ඔය හතිකරෙන් 3/4 ගෙදර යනවා ඔය හැත්ත ඔකටම තමයි ඉන්නේ අත්දැකීමෙන් කියන්නේ එට්ෆ්/EPF විතරයි එක රටක් එක නීතියක් (ඕක කරන්න නම් රනිල් එන්නම ඕනේ ඕක කරන්න හැදුව කොහෙද ඉතින් 69 ලක්ෂේට රට බේරගන්න ඕන උනානේ ).දැන් කොහොමත් ඕක කරන්න වෙනවා මේ යන විදියට තව ටික දවසකින් අනිවාර්යෙන්...
  17. wca

    ඊයෙ දෙරණට ආපු ලාෆ් ගෑස් ලොක්ක ආයෙත් කිව්වනෙ බං

    කොහෙද යන්නේ මල්ලේ පොල් තමයි දෙරණ උන් කලොත් .උබල හිතන්න එපා ඌ මේ කතාකරන්නේ හැම ගෑස් එකම නෙවෙයි උගේ ලාෆ් ගෑස් එක ගැන මිසක් ලිට්රෝ එක ගැන නෙවෙයි . ලාෆ් ගෑස් පිපුරුව කියල මම දැක්කේ නෑ.පිපුරුවේ ලිට්රෝ එක ලංකාවේ මීඩියා උන්ගේ විස්තර ගද්දි හොදට හිතල ගන්න ඕනේ.ඉතින් ඌ කියනවා තමයි අව්ලක් නෑ කියල මොකෝ උට...
  18. wca

    ලමයව ඉස්කෝලෙකට දා ගන්න බැරි වෙයිද??? උදව් කරන්න

    aplication දානකොට ඉස්කෝල 5 වත් දැම්මද ? දාල නම් ඒවාට interview ගියාද ? (මට පේන විදියට ඔයා කලබල වෙලා තියෙන්නේ ඔයා හිතන් ඉන්න ඉස්කෝලෙට දාගන්න බැරිවෙයි කියල ) .ඉස්කෝලයක් හම්බුනේ නැත්නම් ඉස්කෝල පටන් ගත්තහම ඉස්කෝල වලින් ඉතුරු වෙකන්සි ටික කලාප කර්යාලෙට යවනවා එහෙන් ඔයාට අනිවාර්යෙන් ඉස්කෝලයක් දෙන්න ඕනේ...
  19. wca

    🩸 ලේ දෙන එක තවම පුරුද්දක් කරගත්තෙ නැද්ද..??

    diabetes තියෙන අයට දෙන්න පුලුවන්ද මම කවදාවත් දීල නෑ ඒත් දෙන්න ආසයි බෙහෙත් නම් බොන්නේ නෑ කෑම වියායම වලින් තමයි කොන්ට්‍රල් කරන් ඉන්නේ

    No contents