1. wca

    දෙසැම්බර් 31 වනවිට විදේශ සංචිත ඩොලර් බිලියන 3ක් කරන බවට කබ්බා පවසයි..

    ඌ හොරා කපුවා වෙන්න ඇති බන් එහෙම නැත්නම් මයිනගේ account වල ගාන වෙන්න ඇති වැඩිවෙන්නේ නැතුව ලංකාවේ නෙවෙයි
  2. wca

    දැන්නම් මෙහෙ ඔමික්‍රොන් එන්නෙ නෑ 100% සුවර්

    රවි කුමුදේශ් මූම තමයි කොරෝන ආපු කාලේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාරය මත යැපෙනවා අරක මේක ගගා හිටියේ දැන් ආයෙමත් වයර් මාරුවෙලද කොහෙද
  3. wca

    අලුත් මදර්බෝට් එකක් දැම්ම විතරයි - වින්ඩෝස් ජිජිටල් ලයිසන් එක නැතුව ගියා

    ඉතින් හරිනේ බං motherboard එක මාරු කලොත් අලුත් ලයිසන් එකක් ගන්න ඕනේ genuine ම කරනවානම්
  4. wca

    Questions Warranty අවුලක්!!! plz help!!

    https://www.incotech.lk/ mekada kade
  5. wca

    MC එකේ Unik Creations ගෝතයෝ ටික අද රැට්ටට කියලා ඇරගෙන

    "අවරුදු 2 වරන්ටිය මාස 6කට දීල මාස 8කින් කැඩිලා ගිහින් දුන්නහම කඩේ aiya මාරුකරලා දුන්න " ඇවිල්ල රචනාත් ලියනවා මගේ එක මාරුකරලා දුන්න කියල ,ඌ දන්නේ නෑ අවරුදු 2 එක ඌ ට දුන්නේ මාස 6යි කියල :lol::lol::lol:
  6. wca

    චැනල් කරලා බෙහෙත් ගන්න ගිහින් උන වැඩක්

    ඔහොම හොද දොස්තරලත් ඉන්නවා බං නාඩ ඉදින්
  7. wca

    Questions Warranty අවුලක්!!! plz help!!

    උබලත් ලංකාවේ පත්තර කාරයෝ වගේ නම කියන්නේ නෑ shop එකේ නමත් දාපන්කෝ කව්රුහරි එකෙක් බේරෙයි .ෂුවර් එකට company එක කියන්නේ උන්ගේ workshop එක වෙන්න ඕනේ .නැතුව ඕක ගෙන්නන කොමපැනිය නෙවෙයි.යකෝ උබේ බිලේ waranty claim කරනකොට එදාට තියෙන උත්දමනෙයි ඩොලර් වෙනසයි ගෙවන්න ඕනේ කියල තියෙනවද ? අහවල් මගුලකටද waranty...
  8. wca

    " ගෝටා ට ණය ගෙවා ගන්න බෑ. බොංකොළොත් වීම ස්ථීරයි"-පැතුම් කර්නර්

    රට බංකලොත් වෙනකල් බලන් ඉන්න කාලකන්නි
  9. wca

    ලොක්කා වැහැරිලා ගිහිල්ලා ?? මාරි time ලගයි වගේ

    දැන්ම මැරෙන්න එපා කියල පතපල්ලා ,නැත්නම් ගෝට ඕකගේ සොහොනත් ගහන්නේ අපේ සල්ලි වලින් .මොකෝ ඌ ආවේ උගේ කැමැත්තෙන් යැ මිනිස්සුනේ එව්වේ දැන් මේකේ වැළලිලා වැඩක් නෑ මැරියන් හෙන හත ගහපන් කියල .චන්දෙ දීපු උන්ට තමයි හෙන ගහන්න ඕනේ දැන් කොහොමත් හෙන ගැහිලා වගේ තමයි
  10. wca

    නිවාඩුවට රට ගිය මැති ඇමතිවරු

    උන් අපිට ඩොලර් ගෙන්න කියන්නේ ඕකට තමයි .මේ වෙලාවේ රට යනවද ඩොලර් ප්‍රශ්නයක් තියාගෙන
  11. wca

    අමතර ලක්ශ 20ක්.. මොකද කරන්නේ ?

    දැම්ම වියදම් කරන්න අදහසක් නැත්නම් share මාර්කට් එකේ IPO දෙනවා කොම්පැනි දෙක තුනක් මේ දවස්වල
  12. wca

    පුපුරන ගෑස් සිදුවීම්වලට නාගානන්ද පෙරට..

    ඕව උසාවියට කියන්නේ නැනේ එකෙක්වත් .අනෙක සංයුයතිය කොහෙහරි document වෙලා තියෙන්න ඕනේ. ප්‍රොපෙන් බුයුටෙන් මෙච්චර තියෙන්න ඕනේ කියල ලංකාවේ, මම දන්නා විදියට නමට විතරයි ඔය සංයුතිය තිබුනේ (වැරදියි නම් නිවැරදි කරන්න) ඔතනින්ම නඩුව ඉවරයි
  13. wca

    පුපුරන ගෑස් සිදුවීම්වලට නාගානන්ද පෙරට..

    එහෙම කිව්වට ඔප්පුකරන්න එපාය .එක කොරන්න ලංකාවේ ලැබ තියෙනවද ?ඕව එකක්වත් පාලකයන් දියුණු කරන්නේ නැත්තේ උන්ට ඕවගෙන් ගැලවෙන්න පුළුවන් හින්ද .නිකන්ම නඩුව විසිවෙනවා.දැනටමත් ඒ පාර කපාගෙන ඉවරයි උන් .
  14. wca

    කොල්ලය වැරදුණු යතුරුපැදිකරුවන් දෙදෙනාට වූ දේ

    වැඩක් නෑ පෙර වැරදි නැත්නම් 2500.00 ඕකුන් 2 ට ගහල අතපය කඩල ගෙදර යවන්න තිබ්බේ.හොරෙක් අහුඋනොත් තමන්ගේ වත්තේදී කඩපල්ල ඕකගේ හතරහන්දී ආයේ බැලු වැඩ නොකරන්න .පොලිසියට දීල වැඩක් නෑ වගේම හොරු ඒ පැත්ත පළාතේ එන්නෙත් නෑ අත්දැකීමෙන් කියන්නේ
  15. wca

    රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි උනා - මට පුදුම දුකයි අද..!!!!

    දකින දකින කෙල්ල ලස්සනයි... කකුල් සුපිරි
  16. wca

    වතුර කලවම් නොකරපු එළකිරි බෝතලයක් ඔ්නෙ බෙහෙතකට

    එළදෙනගේ තනෙන් කෙලින්ම බිව්වත් % බරගානක් වතුර නේද තියෙන්නේ

    No contents