1. wca

    ලෝකයේ ඉගෙනගන්න අමාරු භාෂාව මොකක්ද ? 🤔

    ඉංගිරිසි නැත්තේ අපි මොන්ටිසෝරි කාලේ ඉදන් පටන්ගෙන මැරෙන කොටවත් ඉවකරගන්න බැරි හින්ද වෙන්න ඇති තාම කොච්චර පැය ගානක් යනවද කියල හිතාගන්න බැරුව ඇති
  2. wca

    Power down

    මොක නතර උනත් කමක් නෑ නොරොච්චෝලේ නවත්වන්නේ නැතිව එහෙම උනොත් ඔක්කොටම කෙලවෙනවා
  3. wca

    රුපියල් 10000ක වගේ Cryptocurrency ටිකක් අරන් දාන්න හිතුනා

    Cryptocurrency ගත්තත් එකයි ලංකාවේ ස්ථාවර තැම්පතු දැම්මත් එකයි .දෙකම අන්තිමට ලොස් තමයි
  4. wca

    Power down

    ඔය power කතන්දරේ මම අහල තියෙන විදියට මෙහෙමයි වෙන්නේ ,යම් වෙලාවක මුළු ලංකාවටම ඕන power එක මදි නම් කරන්නේ වැඩි රටේ අර්තිකරට වැඩිපුර බලපාන නගර වල කරන්ට් එක යවන්නේ නෑ එකට කරන්නේ ආර්ථිකයට අඩු දායකයක් තියෙන පැතිවල තමයි කරන්ට් එක කපල අර මදීවෙන pawer එක බැලන්ස් කරන්නේ එකයි ඔය කොලබ අවට පැතිවල ලේසියෙන්...
  5. wca

    සුදු ඉරෙන් ඉස්සර කිරීම

    තනි සුදු ඉරෙන් ඉස්සර කිරීම දඩය කියද ?
  6. wca

    Questions සොලමන් ඩයස් බන්ඩාරනායක (S.‍ W. R. D. බන්ඩාරනායකගෙ පියා) ගෙන පොත් තියෙනවාද?

    බණ්ඩාරනායක උන්නැහැගේ තාත්තගේ මොන චරිතාපදානද ?හොරගොල්ලේ මිනිස්සු කියන්නේ ඕකට තවමත් වහිනකොට හෙන ගහනවා කියල ඒ තරමට හොදටම කොරල මැරිලා තියෙන්නේ .
  7. wca

    බටු පට්ටි

    ආණ්ඩුවේ වැඩකරන උන්ටත් හොද වැඩේ .මුන්ටත් කරන්න දෙයක් නෑ මොකෝ කුට්ටට බැන්න කියල එලියට දැම්ම කියමුකෝ ඇවිල්ල මොනවා කරන්නද?අඩුගානේ රාජ්‍ය සේවකයෝත් පැත්ත බෙදිලා ඉන්නේ ඔතනට එන්න ඔනතරන් වන්දිබට්ටයෝ ඉන්නවා .උන් ජිවිතකාලෙට කරලා තියෙන්නේ පුටු රත්කර හිටපු එකනේ.උන් වපුරපුව තමයි උන් නෙලාගන්නේ දැන් පව් ඉතින්
  8. wca

    බටු පට්ටි

    බත් පැකට් එකට, කසිප්පු පැකට් එකට,ටකරමට කක්කුස්සි පෝච්චියට මුන්ට චන්දෙ දෙන උන් ඉන්නකල් ඕව වෙනස් කරන්න බෑ බන්, ඔලුවක් තියෙන උන් චන්දෙ දුන්න නම් මුන් පාර්ලිමේන්තුවේ ඉන්න බැනේ.මේවා මේකේ දාන එකත් අපරාදේ
  9. wca

    Induction Cooker / Hot Plate Help

    Induction කුකර් එකක් hot plate ඒකක් හම්බ වුනොත් අටපට්ටමට කියන්න හොඳේ,
  10. wca

    එදා වහ වුණු ඉන්ධන මිල සූත්‍රය ගම්මන්පිලට අද මී පැණි වගේ රස වෙලා

    ඕකත් අර ශාක පොෂක කියලා රසායනික පොහොර දෙනව වගේ තමයි ඉන්ධන මිල ස්ථායිකරණ කියලා මිල සූත්‍රයක් ගෙන්න හදන්නේ වගේ වචන හදල බයියො අන්දන්න රුසියො මුන්
  11. wca

    දැන් එතකොට පුපුරන්නේ ලිට්‍රො ගෑස් ද ? ලාෆ් ගෑස්ද?

    ලාෆ් උන්ටම පුපුරලා තියෙන්නේ බඩු නැතිව ආයේ ගොඩ ඒමක් නැතිවම
  12. wca

    සෘජු උනා ආයිබොවන්

    තවත් බෝම්බයක් නේද ?ඕක අලගියවන්නයගේ ගෙදරට පාර්සල් කරලා යවන්න තිබ්බේ හැත්ත
  13. wca

    මේ IC එක ගන්න පුලුවන් තැනක් තියෙනවද?

    ඕක IC එකක් නෙවෙයි නේද ?ඕක කොයිල් එකක් වෙන්න ඕනේ
  14. wca

    ගෘහස්ත “ගෑස් බෝම්බය“ පළමු බිල්ල ගනී

    පුපුරනවා කියල දන්නවා මෙහෙම පුපුරයි කියල හිතුවේ නෑ
  15. wca

    Questions SAP career

    වැඩි.ඕක හෙන area එකක්, මේක පොඩ්ඩක් බලන්න idea එකක් ගන්න පුළුවන් .හැම module එකම කරපු උන් අඩුයි එකක් දෙකක් වගේ තමයි ගොඩක් ඉන්නේ.මොක කරන්නත් business එකේ process එක දැනන් ඉන්න ඕනේ නැත්නම් මොකක්වත් කරන්න බෑ https://www.tutorialspoint.com/sap/sap_modules.htm ලංකාවේ ඉන්නේ අහිදගත්තු ටිකක් කොරන උන්...
  16. wca

    Questions SAP career

    එක්කෝ SAP තියෙන compani යකට සෙට් වෙයන් නැත්නම් මිලියන 2 විතර ලෑස්ති කරගනින් කොස් එකට (මිලියන 2 බේරුනොත් හිතාගනින් පෙර පිනක් පඩිසන් දුන්න කියල එච්චර ගණන් SAP එක module එකක් )හැබැයි ඉතින් එක project එකෙන් ඔකේ ගාන කවර් කරන්න පුළුවන්
  17. wca

    Questions SAP career

    ERP system ekak
  18. wca

    Questions SAP career

    Mainy salary & vacancy තමන්ගේ දැනුමට හරියට ගැලපෙන සැලරියක් ගන්න පුළුවන් එක එකා ලග හිගාකන්න නැතිව යකෝ එකක ඩොට් එකක් අයින් කලොත් හරි දැම්මොත් ලක්ෂ ගානක් ඉල්ලනවා ,(මේක මගේ අත්දැකීම :හැබැයි මට හිතෙන එකක් තමයි ඕකුන් SAP එක ඕනෙවට වැඩිය පුම්බල තියෙන්නේ කියල එකෙන්ම තමයි ඕකුන් සල්ලි ගරන්නේ)
  19. wca

    Questions SAP career

    very good

    No contents