mmanm dnna tharamin iri kapuwoth dada nha kelinm usawi... usawiyen thma dade kynne... ee nisa oya iri kapana ekt police wlin dada lynneth aparikshakari dawanaya kyla...issara 500. dan kohomda danne nh. dena dadakole thiyenwa mchn prices

කාර් බයිසිකල් බස් ලොරි කියල වෙන වෙනම නෑ.Car?
Sira katawa, tani sudu ira unta amaruwata dapu ekak nemene, accidents risk ekak tyena nisa dala tyenne. So e than wala e widiyata yana eka tama hodamaමචන් තරහ වෙන්න එපා මෙහෙම කිවුවට.සමහරවිට දැන් උඹ අපහසුතාවයට පත්වෙලා ඇති.එත් උඹේ ප්‍රශ්නෙට උතර දෙන්න මේ මොහොතේ දැනුමක් මට නෑ.නමුත් යමක් කියන්නම්,තනි සුදු ඉරේ ඉස්සරකරන්න එපා,කහ ඉරේ කොහොමත් අවදානමෙන් වාහනේ පදවන්න,වන්ගුවේ වැරදිලාවත් ඉස්සර කරන්න එපා.අපි අවුරුදු 10ක් 12ක් ඉස්කෝලේ ගිහිල්ල ඉගෙන ගන්නවා.පොඩ්ඩක් හිතන්න අපේම දනය වියදම් කරලා අපිට උගන්නල එලියට ආවහම අපිට පාරෙවත් යන්න දන්නේ නැතිනම් අපරාදේ නේද,හැමදේම.(කාලය ,ධනය).තව ජීවිතයක් නැති වෙන තැනට හිතා මතා වැඩ කරන්න එපා.තනි සුදු ඉර අහම්බෙන් වත් කැපෙනවා නම්.වාහන අතට ගන්න එපා.
ඇත්ත කතාව.මචන් තරහ වෙන්න එපා මෙහෙම කිවුවට.සමහරවිට දැන් උඹ අපහසුතාවයට පත්වෙලා ඇති.එත් උඹේ ප්‍රශ්නෙට උතර දෙන්න මේ මොහොතේ දැනුමක් මට නෑ.නමුත් යමක් කියන්නම්,තනි සුදු ඉරේ ඉස්සරකරන්න එපා,කහ ඉරේ කොහොමත් අවදානමෙන් වාහනේ පදවන්න,වන්ගුවේ වැරදිලාවත් ඉස්සර කරන්න එපා.අපි අවුරුදු 10ක් 12ක් ඉස්කෝලේ ගිහිල්ල ඉගෙන ගන්නවා.පොඩ්ඩක් හිතන්න අපේම දනය වියදම් කරලා අපිට උගන්නල එලියට ආවහම අපිට පාරෙවත් යන්න දන්නේ නැතිනම් අපරාදේ නේද,හැමදේම.(කාලය ,ධනය).තව ජීවිතයක් නැති වෙන තැනට හිතා මතා වැඩ කරන්න එපා.තනි සුදු ඉර අහම්බෙන් වත් කැපෙනවා නම්.වාහන අතට ගන්න එපා.
machan ube kathawata ekangai.. habai kadugannawa kande badu lorry tika set wena welawata nam kapannama wenawa bn..naththam 10kmph kilomeeter 2k 3k enakota kohomada athal eka...මචන් තරහ වෙන්න එපා මෙහෙම කිවුවට.සමහරවිට දැන් උඹ අපහසුතාවයට පත්වෙලා ඇති.එත් උඹේ ප්‍රශ්නෙට උතර දෙන්න මේ මොහොතේ දැනුමක් මට නෑ.නමුත් යමක් කියන්නම්,තනි සුදු ඉරේ ඉස්සරකරන්න එපා,කහ ඉරේ කොහොමත් අවදානමෙන් වාහනේ පදවන්න,වන්ගුවේ වැරදිලාවත් ඉස්සර කරන්න එපා.අපි අවුරුදු 10ක් 12ක් ඉස්කෝලේ ගිහිල්ල ඉගෙන ගන්නවා.පොඩ්ඩක් හිතන්න අපේම දනය වියදම් කරලා අපිට උගන්නල එලියට ආවහම අපිට පාරෙවත් යන්න දන්නේ නැතිනම් අපරාදේ නේද,හැමදේම.(කාලය ,ධනය).තව ජීවිතයක් නැති වෙන තැනට හිතා මතා වැඩ කරන්න එපා.තනි සුදු ඉර අහම්බෙන් වත් කැපෙනවා නම්.වාහන අතට ගන්න එපා.
අන්න එක තමයි කියන්නේ නීතියකට අවනත වෙන එක එච්චර ලේසි වැඩක් නෙමේ කියල.හේතුව.යම් නීතියකට අවනත වෙන්න ලොකු පරිචයක් තියෙන්න ඕනේ.අපි ගොඩක් දෙනාට තියෙන්නේ බය.බයට නීති ගරුක වෙන ක්‍රමයක් හදන්න වෙලා,පාලකයින්ට කෙනෙකුගේ ළමා කාලයේදී ජීවිතේට අවශ්‍ය පරිචය දෙන්න නිවැරදි වැඩ පිළිවෙලක් නෑ.සමහර වෙලාවට නීති ගරුක වෙනකොට ධන හානිය වෙනවා/සමහර වෙලාවට කාලය හානි වෙනවා.අපි මේවට බයයි.ඉතිං නීති කඩනවා .නමුත් නීති ගරුක නොවීම තුල නේද මේ ලෝකේ බහුලම මානසික හානි වෙලා තියෙන්නේ.machan ube kathawata ekangai.. habai kadugannawa kande badu lorry tika set wena welawata nam kapannama wenawa bn..naththam 10kmph kilomeeter 2k 3k enakota kohomada athal eka...