1. wca

    SM රන්ජිත් හා SM චන්ද‍්‍රසේන බිරිද ඉන්ධන දීමනා තිබියදී තවත් ලක්‍ෂ 80ක ඉන්ධන රජයෙන් අරන්.. අධිකරණයේ නඩු..

    වැඩක් නෑ අමතක කරපල්ලා ඔකේ පේනවනේ මේකෙන් පස්සේ 2085/8/10 තමයි ඊලග නඩු දිනය "එම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 07 වැනිදා විභාග කිරීමට නියම කර තිබේ"
  2. wca

    සිරි ලංකාවට වැඩියෙන්ම වින කටින්නේ...?

    බයියෝයෝ ,ටෝයියෝයි ,ජෙප්පොයි වෙන කව්ද බන් එකෙක් කොරනකොට අනෙක කකුලෙන් අදිනවා උන් ඇවිල්ල කරනකොට හිටපු උන් කකුලෙන් අදිනවා.ඔය කොමිස් ,ඩිල් ,වගේ කතා ඔකටම ඇදල හැම එකකටම කොමිස් ඩිල් දැම්ම කිය කිය යනවා
  3. wca

    එන්නත්කරණයෙන් නවසීලන්තය ලොව අංක එකට. වැක්සීන් පාස් එකක් හඳුන්වා දෙයි. අපි යන්නේ කොයිබද?

    මේකනම් ඇත්ත ,එත් මුගේ මහ එකාට ඕනේ මේක හිගන රටක් කියල පෙන්නන්නනේ
  4. wca

    එන්නත්කරණයෙන් නවසීලන්තය ලොව අංක එකට. වැක්සීන් පාස් එකක් හඳුන්වා දෙයි. අපි යන්නේ කොයිබද?

    ඕක දුන්න කියල කොරෝන හැදෙන එක නැතිවෙනවද ?නැනේ .යකෝ උන්ට ඉස්සෙල්ල අපිනේ digital වක්සින් කාඩ් එක දුන්නේ බොරු පච දාන්න එපා බන් .අනෙක ඔහොම කොරා කියල ගොවියා දුප්පතාට කොහෙන්න්ද ස්මාටි පොන් ඕවට හුරු වෙන්නේ.සුද්ද කරන ඒවා මෙහෙ කරන්න ඕනේ නෑ අපේ ක්‍රමේට තිබ්බොත් ඇති පෝලිමක් ගස්සල ,අංක දීල ,අව්වේ වරුවක්...
  5. wca

    සයිනොෆාම් හා රුසියාවේ ස්පුට්නික් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීමට සුදානම්

    පරණ ඒවා අදින්න එපා බන් මුන් එදා වෙළ ටුවස් ගහන්නේ .දවසට අදාල බොරුවක් හදාගන්නවා එදා දවස රන් කරන්න
  6. wca

    ධම්මික පෙරේරා වගේ වෙන්නෙ කොහොමද?

    මේවා තමයි වැඩ බැරිව කයිවාරු විතරක් උන්ගේ හැමදාම කතාව .ඩිල් දාන්නත් දේශපලුවොත් එක්ක කෙලින් කටින් හිටගෙන ඉන්න එපාය.නැතුව බල්ලෙක්වත් ගණන් ගන්නේ නැනේ.ලංකාවේ උන්ගේ පදු ගතිය තමයි දියුණු වෙන්න ඕනේ නම් ඩිල් ඕනේ වගේ ඒවා කිය කිය වලටම අදිනවා
  7. wca

    පොහොට්ටුවේ උන් වරෙල්ලා ඇතුලට. ඊගාව නායකයා කවුරු වෙනවටද කැමති?

    උබල මේවා දාන්න එපා බන් පේනවනේ තැන තැන ගෑස් ටැංකි පුපුරනවා ,යාපනේ පැත්තෙන් අවි ආයුධ හම්බවෙනවා .මේවා වහින්න ඉස්සෙල්ල ගොරෝනවා වගේ නේද ?මීට වැඩිය ලියන්න බෑ උබලට තේරෙනවනේ මොකක්ද කියල අනෙක මේවා ඔක්කොම ලියල කුදලාගෙන ගියොත් උබල එන්නේ නැනේ ඇප දෙන්න
  8. wca

    Questions හමුදාව කෙල්ලෙක්ට වැඩ කරන්න හොඳ තැනක්ද?

    අපේ ගෙවල් වල ලග හමුදාවේ ලොකු කෙනෙක් ඉන්නව (ගැනු කෙනෙක් ) මාර ගාඩ් එකකින් එන්නේ.ගෙදර ඔක්කොම වැඩ කරන්නේ හමුදාවේ කොල්ලෝ (දැන් අහන්න එපා ගැනිටත් කරනවද කියල මම දන්නේ නෑ ) .මට හිතෙන්නේ හමුදාවට ගැනු කෙනෙක් යනවනම් කෙලින්ම කැඩෙට් විදියට යන්න .එහෙම උනොත් විතරයි උඩටම යන්න පුළුවන් .නැත්නම් කොච්චර උගත් උනත්...
  9. wca

    අද චන්දයක් තිබ්බොත් කාටද දෙන්නේ?

    මේ වෙලාවේ දෙන්න එකෙක් නෑ බ්‍රෝ .චන්දෙ ඔය ටික විතරක් ඉල්ලුවොත් රනිල්ට දෙනවා.මොකද මේ වෙලාවේ මිනිහ විතරයි ප්‍රශ්නෙට විසදුමක් දීල තියෙන්නේ .IMF එකට යන්න කියල .එහෙම උනොත් ඔය රාජ්‍ය සේවකයන්ට ලුබ්‍රිකන්ට් දාල හම්බවෙන්නේ පිං පඩි ගන්න උන්ට
  10. wca

    අපිට යන්න දීපල්ලා...රට යන පිරිස ගාලගෝට්ටියක

    ඕක තමයි ලංකාවේ උන්ගේ ප්‍රශ්නේ .දැන් ඕක දාපු එකාට ගහනවා .ප්‍රශ්නේ හොයල ඒක විසදන්න උවමනාවක් නෑ එතනම හෙටත් ගිහින් පෝලිමේ ඉදියි බැන බැන
  11. wca

    කොරෝනා හැදෙද්දී මේක උද්ගොෂනයක්ද, බෞද්ධ උත්සවයක්ද කියල බලලද හැදෙන්නේ? 🤔

    මුන් දෙගොල්ලොම එකයි බන් මුන් පන්සල් ,පල්ලි ,වල සෙනග ගොඩ ගහනවා පුතානෝ උත්ගොෂණ පිකටින් වලට සෙනග ගොඩගහනවා කිසිම වෙනසක් නෑ
  12. wca

    ගෑස් ටැංකි ලක්ෂ 8කටත් වැඩියෙන් වෙළදපොලට...

    "ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අදාළවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරීම පවතින ගෑස් හිඟයට හේතුවී ඇති බවයි" මේක ඇත්ත වෙන්න එක්කෝ ලාෆ් සිලින්ඩර් අරගෙන ලිට්‍රෝ එක දෙන්න ඕනේ එහෙම වෙලත් නෑ එහෙම නැත්නම් ලිට්‍රෝ එකෙන් අලුත් සිලින්ඩර් දෙන්න ඕනේ එහෙම ගන්නත් බෑ පොඩියට ඉල්ලුමක් වැඩිවෙලා ඇති...
  13. wca

    ලොව ප්‍රමුඛ පෙළේ IT සමාගමක් ලංකාවට

    :rofl: :no: :angry: :yes::no:;):P:angry::frown::eek::rolleyes::lol::rofl::shocked::shocked:
  14. wca

    🚓🚦🚔 ජනවාරි මාසයේ සිට රථ වාහන දඩ අයකිරීම වරද සිදුවූ තැනදීම 🚔🚦🚓

    ඒ සඳහා නවීන තාක්ෂණයද යොදා ගැනීමට නියමිතය.
  15. wca

    විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ හෙවත් Remittance / හවාලා

    ඔච්චර ඕනේ නෑ බන් ගොඩක් උන් වෙස්ටන් යුනියන් උන් exchange rate එක calculate කරනකොට අරිනවනේ බර ගානක් අඩුකරලා .නොපෙනෙන එක නෙවෙයි පෙන්න කරන මේකවත් මුන්ට නවත්වන්න උවමනාවක් නැනේ
  16. wca

    නඩුවක් කියනකොට යන වියදම් මොනවද?

    නැත්තේ මොන වියදම්ද කියල දැම්මනම් මේක මිට වැඩිය ලේසියි
  17. wca

    හෙට උද්ගෝෂණ පෙළපාලි බැහැ. හොඳින් හෝ නරකින් නවත්වනවා. පොලිසිය දන්වයි...

    උසාවියෙන් තහනම් කරන්න බෑ කිව්වට සව්ක්ය ජනරාල්ගේ නීති කැඩුවොත් ඒකට ඇක්ෂන් ගන්න පුළුවන් කිව්වා .බලමු ජංගි සරා මේකවත් පුස්සක් නැතිව කොරගන්න පුලුවන්ද කියල

    No contents