domex එකේ පාර්සලයක් යවනවනම්
ඔයා ඉස්සෙල්ල reg වෙන්න ඕනේ .ඒගොල්ලෝ ඔයාගේ විස්තර ඉල්ලනවා මොනවද යවන්නේ sample වල ෆොටෝ වගේ දේවල්
reg එකට 1000 ගන්නවා ඊටපස්සේ 1000 ගෙවන්න ඕනේ reg එකට යි shipping labal වලටයි ඒවා ඔක්කොම ඔයාගේ නමට හදල ඔයාටම එවනවා 3 days වගේ යනවා
1. 1kg දවසෙන් යවන්න කීයද කොලඹ ඇතුලත සහ දුර...