1. Kalegana

    Questions කුවේට් එකේ ජොබ් වලට යන්නෙ කොහොමද

    මව නම් බලෙන් වගේ ගෙන්නවා ගත්තේ අම්මල ඉස්සර කරදර වැඩි නිසා ලංකාවේ තියාගෙන..
  2. Kalegana

    තංගල්ලේ මොකද වෙන්නේ???

    ත්‍රෙඩ් එකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර රාශියක්...
  3. Kalegana

    Kari kaluwonta

    එකෙන්ම එකෙන්ම...
  4. Kalegana

    Rexona Men Motion Sense 48h

    ඔයි ඔයි...
  5. Kalegana

    තංගල්ලේ මොකද වෙන්නේ???

    හොයන්න වෙන්නේ නෑ ඕක නම් ලේසියෙන්.. මට නෙවෙයි, අපේ යාලුවොන්ට ලංකාවේ ඉන්න.. ------ Post added on 1758544409
  6. Kalegana

    2018 දී හම්බන්තොට 😂😂😂

    පොඩ් නිවැරදි කිරීමක් කරන්න වෙනවා...
  7. Kalegana

    තංගල්ලේ මොකද වෙන්නේ???

    එක අස්සේ තංගල්ලේ හම්දුරුවෝ කෙනෙකත් ගහල මිනිස්සු යහ මගට ගන්නේ නෑ කියල.. හොද ඔවදන් දීලා මේවයි බෙර ගන්න ඕන,, හොද වැඩේ
  8. Kalegana

    තංගල්ලේ මොකද වෙන්නේ???

    කැම පාර්සල් වගේ කුඩු පැකට් කරලා ගෙනල්ල තියෙන්නේ දානයක් දෙන මුවාවෙන්... දෙන්නම් දානේ ලැබෙයි නිදානේ..
  9. Kalegana

    තංගල්ලේ මොකද වෙන්නේ???

    මේ අහු උන බඩු නම් වෙන උන්ගේ කියල කියන්නේ. මේක ඊයේ මුහුදෙන් ආපු බඩු වගයක්.. ටිප් එකකට අහු වෙලා තියෙන්නේ.
  10. Kalegana

    තංගල්ලේ මොකද වෙන්නේ???

    අපේ දකුණු රටට සුද්දෝ එන්නේ සංචාරයට නෙවෙයි ලු... අයිස් හදන්න එන්නේ.. එක නිසා දකුණෙන් එන අයිස් හොද ඒවා. බය නැතුව ගහන්න පුළුවන් විදෙස් නිර්මාණ, හයි කොලිටි.
  11. Kalegana

    තංගල්ලේ මොකද වෙන්නේ???

    අයිස් සහ කුඩු කියල තමයි කියන්නේ. කුඩු පොඩ්ඩක්වත් නිදහසේ ගහන්න වෙන්නේ නැති සින් එකක් තියෙන්නේ..
  12. Kalegana

    තංගල්ලේ මොකද වෙන්නේ???

    මුන් දෙන්න අයිස් ඕවඩොස් වෙලාද මැරිලා තියෙන්නේ???
  13. Kalegana

    අද ලොරි දෙකයි

    කුඩු ටිකක් ගහන්න වෙන්නේ නැද්ද දැන් ඒ කියන්නේ??
  14. Kalegana

    Rexona Men Motion Sense 48h

    මම පාවිච්චි කරන්නේ Dove. මෙන්න මේ දෙක මරු.. දවසෙම සුවද තියනව .. සුවදත් හා්ඩ් නෑ..
  15. Kalegana

    මහීපාල හේරත්ගේ බිරිය අජන්තා නමින් හැදූ වැව් රක්ෂිතයේ හෝටලය කඩා ඉවත් කරන්න නියෝග

    හෝටල් කලා අයින් කරනවා නම් ඔක්කොම නීති විරෝදිව හදල තියන හෝටල් කඩන්න ඕන,
  16. Kalegana

    17 Pro Max upgraded from 256GB to 2TB

    මකබාස් කෙනෙක්..

    No contents