තංගල්ලේ මොකද වෙන්නේ???

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මුන් දෙන්න අයිස් ඕවඩොස් වෙලාද මැරිලා තියෙන්නේ???

    551186347_843495054700474_3656705461533208497_n.jpg
    551044272_843495101367136_5428237556417571095_n.jpg


     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මොනාද බන් අර ලොරියේ තියෙන්නෙ? 🤷🏻‍♂️
    අයිස් සහ කුඩු කියල තමයි කියන්නේ. කුඩු පොඩ්ඩක්වත් නිදහසේ ගහන්න වෙන්නේ නැති සින් එකක් තියෙන්නේ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ දකුණු රටට සුද්දෝ එන්නේ සංචාරයට නෙවෙයි ලු... අයිස් හදන්න එන්නේ.. එක නිසා දකුණෙන් එන අයිස් හොද ඒවා. බය නැතුව ගහන්න පුළුවන් විදෙස් නිර්මාණ, හයි කොලිටි.

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Mata nam hithenne shot eka deela wage...

    dan ithin Ice over dose una kiyala kathawa yai...

    සාක්සි මැකීම

    කලින් දවසෙ රෑ බෝතලේකට වස දාලා බොන්න දීලා ගේම ගහලා තියෙන්නෙ

    wela nemei, karawala wage seen ekak tiyenne. Uda inna set eka hondatama baya wela wage. Danna un eliye inne netiwa, athulata bara wela kata uttara dena eka tama dan safema wade. nettam ticket eka addana seen ekak tiyenne
    මේ අහු උන බඩු නම් වෙන උන්ගේ කියල කියන්නේ. මේක ඊයේ මුහුදෙන් ආපු බඩු වගයක්.. ටිප් එකකට අහු වෙලා තියෙන්නේ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    බුදු පුතාල දිහා දැන් බලන්න තියෙන හදිස්සිය කලින්ම තිබ්බ නම් ඔහොම බල්ලෝ වගෙ මැරිලා යන්නේ නෑ හැබැයි
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    අපේ දකුණු රටට සුද්දෝ එන්නේ සංචාරයට නෙවෙයි ලු... අයිස් හදන්න එන්නේ.. එක නිසා දකුණෙන් එන අයිස් හොද ඒවා. බය නැතුව ගහන්න පුළුවන් විදෙස් නිර්මාණ, හයි කොලිටි.


    දේශීය අයිස් ගොවියා නගා සිටුවන්න, විදේශීය හෙරොයින්, කොකේන් වලට පාලන මිලක් දාමු
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    කරවල කියල හිතන්න අමාරුයි නේද. එහෙනන් ඔය ඉඩමෙම අයිස් ලොරියක් තියන් ඕක කරන්නෙ නෑනෙ අඩුම.

    එක්කො මුන් තුන් දෙනාව මරල දාලා කුඩු ටිකත් අත ඇරල ගෙදර එකා පැන්නද දන් නෑ.

    එහෙම නැත්තන් වෙන ලොකු අත්තක් ගේ ගත්ත එකාටත් එක්කම ෂොට් එක දීලා.

    Hospital එකේ මැරිච්ච එකා පුතාට කතා කරල අමාරුයි කියල Hospital ගියාටත් පස්සෙ මැරිල තියෙන්නෙ. සාමාන්‍යයෙන් එහෙම OD වෙන්න චාන්ස් එකක් නෑ මම හිතන්නෙ. එක්කො කසිප්පු විස වෙලා. එහෙම නැත්තන් දාපු විසක්.