තංගල්ලේ මොකද වෙන්නේ???

WAPU

Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    කන්ටේනර් පිටින් පන්නපුවා තමයි :ROFLMAO: 🤌

    රසියන් කාරෙයො අසිස් හදවල එක්ස්පොර්ට් කරනවා!

    සිහලුන්ට ඔය වගෙ ගෙම් දෙන්න පුලුවන් නම් ඉතින් බැරියැ!

    රසියන් උන් සිහලුන්ට බාර දිපු ටික ඔය අහු වෙන්නෙ!

    රසියන් උන්ට අත තිබ්බොත් පූටියා උදහස් වෙලා මාක්ස්වාදි ටින් ටින් සිය ගෙන්නල කාල් මාක්ස් ගෙ ඇදෙ තියල පුක පලල දායි!

    රුසියාව යුද්දෙට සල්ලි හොයන්නෙ ඔන්න හොමයි!

    එක නිසා සිහලුන්ගෙ ලොක්කා සිහලු ටිකයි වෙන මොක්කු හරි අල්ලල උන්ව හිරෙ දාල සිහලුන්ට ෆීලින් එක දිලා චන්ද ටික ගරාගනී! එච්චරයි!
    අනේ සෝයී මාමී, තවත් කථාවක් කියන්නකෝ........
    🥱🥱🥱🥱🥱🥱
     
    • Haha
    Reactions: marvin silva

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Stock karapu kudu mun ge pitin wena thanakata dala wahala deela maruwada danne nah.. habai eka vehicle ekak wena thanaka thibila mattu una..eke driver wa arrest kala.. kohomath cctv walin track karala awe kohenda kiyala hoyanna puluwan ne..

    Mewa dakkiddi nam.ara apathayo apu nathi eka mai honda.. thawa issarahata giyanam aye nawaththanawa boru..mathakanne esscobar..kariya chandeth illa la dinna.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,651
    1
    51,377
    113
    ප*යාගල
    sorry.com
    Gemini-Generated-Image-oh6h1eoh6h1eoh6h.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,736
    113
    ආශ්චර්යමත් රටක
    @shenat
    සෙට් එකකගේ ඉහ මොළ රත් වෙලා නේද ඇත්තේ උදේ හවා 🤪🤪 (ව්‍යන්ගර්තයෙන් කියන්න බලන්න කවුද කියල 😜)

    තව ටිකක් රත්වෙන්න තමයි අර වගේ ඒව මං දාන්නෙ.
    රත්වෙච්ච උන්ගෙ ලොවන උන්ගෙත් රත් වෙනව ඇති එතකොට 😂
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,984
    113
    ulan bator
    අනේ සෝයී මාමී, තවත් කථාවක් කියන්නකෝ........
    🥱🥱🥱🥱🥱🥱
    ඔහු සීනිමෝදර ප්‍රදේශයේ විදේශිකයකුට අයත් ඉඩමක් වටා තාප්පයක් බැදීමට කටයුතු කර තිබූ අතර, ඊයේ (21) සවස සේවය නිමාවී සීනිමෝදර යන බව පවසා නිවෙසින් පිටව ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරනවා.



    තන්ගල්ල පැත්තෙ ඉන්න ගොබ්බ ලො-අයි-කිව් මාලු කාර සිහලුන්ට මෙ වගෙ ගෙම් දෙන්න පුලුවන් නම් බැරිය! මෙක පස්සෙ පිටරට මොරෙක් ඉන්නවා! බොහොවිට චින හො රශියන් වෙන්න පුලුවන්! එසියන් කාර්ටෙල් එකකට සම්බන්ද උන් වෙන්නත් පුලුවන්! එත් ආරක්සාව සහ නීතිය නැවීමට ලොකල් දෙසපාලුවෙක් අල්ලන් ඉන්න ඉඩ තියෙනවා!
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මාලිමාවේ උන්ම කුඩු, අයිස් කන්ටේනර් පන්නලා උන්ම අල්ලනවා..මරු බං උඹලා🤣🤣🤣🤣🤣🤣🤣

    7EVXlW6_d.png



    මාලිමාවට තමයි දණ ගහලා වඳින්න ඕන කන්‍ටේනර් පැන්නුවට🤣🤣



    p36bdP9.jpeg
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මුන් දෙන්න අයිස් ඕවඩොස් වෙලාද මැරිලා තියෙන්නේ???

    551186347_843495054700474_3656705461533208497_n.jpg
    551044272_843495101367136_5428237556417571095_n.jpg



    පොලිසියේ ගේම් මාට්ටු වෙනකොට අයිස් පොවලා මරලා
    පන්නපු කන්ටේනර් වලින් ගොඩබාපු බඩු වතුවල හංගන්නේ ආණ්ඩුවේ කවුද?