1. තොත්ත බබා

    ලංකාවේ හොදම Credit Card එක

    Ammo had the same experience ඕක කරන්න කෝල් ආන්සර් කරන්න එපායැ බන්, කෝල් 50 ක් ට්‍රයි කරොත් එකක් ආන්සර් කරනව මම අරන් මාස දෙක තුනකින් කැන්සල් කරා
  2. තොත්ත බබා

    ගමට ගිය ජනපති අනුර දැක ගම්මුන් සතුටින් ඉපිලේ..❤️

    මෙච්චර සරළ සහ සැහැල්ලු නෑ අනුර
  3. තොත්ත බබා

    ඉන්දියාවට පිලිපීනය වීසා free කරයි...🔴😢

    danuth visa online apply karala enna thiyenne, visa fee ekak na mama danna tharamata ,
  4. තොත්ත බබා

    කැරම් නඩුව!

    Vimal kiyapu hatiyata thawa 39 k innawa yanna sathutui yako apita arapu unta mehema wenawa ta
  5. තොත්ත බබා

    BREAKING: මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවමක්..නලින් ප්‍රනාන්දුට අවුරුදු 25ක්..🔴🔴🔴🔴😱

    සොලිඩ් සාක්ශි නැතුව ඔච්චර ලොකු චඬුවමක් දෙන්නෙ නෑ ,.. ලේසි වෙන එකක් නෑ මන් නන් හිතන්නෙ ලොකු තැනට ගියත්
  6. තොත්ත බබා

    ජොතිශ්‍ය අනම් මනම් දන්න අය මේකට උත්තරයක් දියල්ලකෝ...

    අලුත් ගෙදරට එද්දි පරන ගෙදර කොට්ට මෙට්ට අරන් ආව ද ? බල්ලෙක් ඉන්නව ද ගෙදර ?
  7. තොත්ත බබා

    උඹලා නියමයි කොල්ලෝ - පට්ට ආ...කුඩු අල්ලපු සජීවී මෙහෙයුම..🔴

    ඔය වගේ අයිස් ගෙන්නන උන්ව නන් මරලම දාන්න ඕන
  8. තොත්ත බබා

    බිජ්ජෙ පෙරසම හම යනවා දැන් සති දෙකක් වගෙ ඉදලා

    ooka wenna puluwan ekko bacterial infection ekko Fungus fungas nan godak welawata kasilla enawa, poddak sewala wage hadenawa skin eke ehema thiyenawa nan meka pharmacy eken aran gaanna , Bacterial case ekak nan nikan kapichcha thuwala wage hadenawa hame, loku kasillak na , ehema nan detol...
  9. තොත්ත බබා

    උබලා අන්තිමට ගිය හොදම හොටෙල් එකක් කියපන්කෝ🥰

    kannama balan yanwa nan Riu honda experience ekak oone nan The Argyle - hatton
  10. තොත්ත බබා

    amana police

    යකෝ කාට උනත් පොල්ල පෙන්නන්න කිව්වම මළ පනින එක සාදාරනයි නෙ , මොන වනචරයෙක් ද ඌ අඩු ගානෙ නිළ ඇඳුමට ගරු කරන්න තිබ්බ ගල් සීන් ටෝක් කරන්න කලින්
  11. තොත්ත බබා

    මහින්දානන්දට ඇප..🔴

    It is the system implimented in our motherland
  12. තොත්ත බබා

    මහින්දානන්දට ඇප..🔴

    නිදහස් වෙනව කියන එකයි , ඇප දෙනව කියන එකයි දෙකක්

    No contents