මාස දෙකකට කලින් වගේ ගියා,
ඩිනර් ගියෙ,
මට හිතෙන්නෙ ඕකේ, වෙනස් එක්ස්පීරියන්ස් එකක් නිසා වටිනව,
මහා ලොකු බුෆේ එකක් නෑ, ඒත් කම්බිනේශන් ගොඩක් තියෙනව,
පොඩි පොඩි ස්ටේශන්ස් , ජැපනීස්, සීෆුඩ්, චීස් බ්ලා බ්ලා...
අයිස්ක්‍රීම් කාට් එකක් හෝන් ගගහ වටේ යනව , පොඩි උන්ට ආතල්
ටේබල් ටික කැරකෙනව, නැගිටල ගිහිල්ල...