1. ruwanfer

    (•_ㅅ_•) සෙල්ෆි

    Ay amma kukku bonda hithunada patiyata
  2. ruwanfer

    action camera

    ඒ කලුපාට එකනෙ බං. ;) මේකෙන් බඩු අරං නෑ බං. එයිද ගත්තොත්.
  3. ruwanfer

    WOW.LK එකෙන් ඇරියද?

    එහෙම ගන්ඩ පුලුවන්ද මචං. අපේ පැත්තෙන් ඉල්ලීමක් කෙරුවම රිලීස් කෙරුවම අනිත් පැත්තෙ උන් බෑන්ක් එකට ලෙඩක් අදින්නෙ නැද්ද. මමනං වව් එකෙන් බඩු අරගෙන නෑ. අනික අපි ඔන්ලයින් පේ කෙරුවම එවෙලෙම ඒ සල්ලි උන්ගෙ අකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නැද්ද.
  4. ruwanfer

    අධිවේගයට මැරයෝ පනිති

    පිස්සුද බං හැප්පිච්ච සොන්නයගෙ නාඩි වැටෙනවනං ඌව කෙලින්ම උසාවි හයිවේ එකේ රමණයේ යෙදුනද කියල නඩුව අහන්ඩ
  5. ruwanfer

    අධිවේගයට මැරයෝ පනිති

    අනිවා හිරේ ගියත් කමක් නෑ. ඔය වගේ සීන් එකක් උනාම ආයෙ එකෙක් එන්නෙ නෑ කුපාඩි වැඩවලට.
  6. ruwanfer

    නෙට්වර්කිං උන්ට බලන්ට පිංතූර සෙට් එකක්..

    මට නං මේ වගේ පිලිවෙලකට තිබ්බොත් පිස්සු හැදෙයි. ;) :D
  7. ruwanfer

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    Link eka deepan balanda. search keruwata enne na
  8. ruwanfer

    ලංකාවේ සුපිරිම හැකර්ගෙන් අවවාදයක්

    අර සුජීවයට පිස්සුද බං මේ වගේ ඤාණකෝෂ පොරවල් ඉද්දි ඇමරිකාවට ගේම දෙන්ඩ ඉන්දියාවෙන් හාල්පාරුවො ගේනඩ යන්නෙ. :growl:;)
  9. ruwanfer

    ADOOOO MAGE OUTLANDER EKA AWOOOO

    Shaa Elazzz Good Luck Bro
  10. ruwanfer

    COOLPIX P610 or Nikon D3300

    But lenses for Af-s models like D3300 u have to spend lot of money than AF lenses.
  11. ruwanfer

    COOLPIX P610 or Nikon D3300

    D3300 Dont ever buy point and shoot cameras like Coolpix, powershot etc if you wanna try wild life and sport photography
  12. ruwanfer

    මීළග පොලිස්පති කව්ද ?

    පූජිත ලොක්ක තමා ඉතිං. ඔන්න සුපිරි ඩයල් ෆන්නං ෆන් ලෝ නං ලෝ. මනුස්සකම තියෙන පොලිස් නිලධාරියෙක්. කව්ද බං මේ අනිත් ඩයල් ටික. නමක්වත් ඹුනක්වත් දැකල නෑ. සමහර විට නිහඩව සේවයක් කරපු අයද දන්නෑ.
  13. ruwanfer

    Dikwella Road Accident

    කර්මය වලක්වන්ඩ බෑ කියනවනෙ. බලපල්ලකො මේ මනුස්සය අර පොඩ්ඩවත් අරං පැදං ගියානං මේ දුක නෑනෙ. අර කරත්තෙ ඇද්ද ගොනාවනං මස් කරන්ඩ ඔ්නෙ. පාර මැද්දට කපල ගත්තනං ඉවරනෙ. ඌත් පාර අයිනට ඇදිල ආවෙ එක්කෝ නින්ද ගිහිං නැත්තං සැපට වෙරි වෙලා. අනේ අර මලක් වගේ ළමයට වෙච්ච දේ. පාරක යන්ඩත් බයයි බං.
  14. ruwanfer

    shanudrie beela natanawa

    යකෝ මුන්නේසවරං දේවාලෙ වගේනෙ ;)
  15. ruwanfer

    බ්ලූ රේ උදව්වක්

    අය්යෝ බං කලර් ග්ලාස් දාල බැලුවෙ 90ගණන් වල. මාගාව තියෙන VGA එකGeForce GTX 590 එකක්. ඒකෙන් power DVD 3d සොෆ්ට් එක දාල මගෙ සෝනි ටීවී එකට එච්ඩීඑම්අයි ඉන්පුට් දුන්නම ටීවී එකට එන ඇක්ටිව් ග්ලාස් දාලා සුප්පට බලනව.
  16. ruwanfer

    පොලිස් රැප

    :D Hukaaazzz +11
  17. ruwanfer

    එළකිරියේ වයබේ ඉන්න සෙට් එක warela......

    හොඳ අඹ නැතෙයි ;)

    No contents