1. ruwanfer

    බ්ලූ රේ උදව්වක්

    ඩීවීඩී වල රයිට් කෙරුවට වැඩක් නැතියෝ.
  2. ruwanfer

    බ්ලූ රේ උදව්වක්

    හයියෝ කිසි ගින්නක් නෑ මම වෙනම PC 1ක් සෙට් කරල තියෙන්න VGA එකේ HDMI කේබල් එකෙන් ටීවී එකේ HDMI එකට ගැහුවම (පවර් ඩීවීඩී එකේ 3D මොඩ් එකෙන් ප්ලේ කරන්ඩ ඔ්නෙ) ග්ලාස් දාගෙන බලන්ඩ විතරයි තියෙන්නෙ. මගෙ පිච්චිච්ච JVC එකෙන් 3D movies බැලුනෙ 4 පාරයි. අනිත් ඔක්කොම බැලුවෙ සහ බලන්ඩ ඉන්නෙ පීසී එකෙන්. මගෙ...
  3. ruwanfer

    බ්ලූ රේ උදව්වක්

    මගෙ ගාව ගොඩක් තියෙනව බං 10TB පිරෙන්ඩම 2TB External හාර්ඩ් 5ක. 3D ෆිල්ම්. 85ක් විරයි ෆුල් එච් ඩී bluray films 300ක් විතර තියෙනව. :P
  4. ruwanfer

    බ්ලූ රේ උදව්වක්

    ආ දෙයියෝ මන්නෙන් කොටන්ඩ එවන්ඩද පරන ප්ලේයර් එක.:P kpU-Wbtm8hc
  5. ruwanfer

    බ්ලූ රේ උදව්වක්

    +11 for all :yes:
  6. ruwanfer

    බ්ලූ රේ උදව්වක්

    නැත්තං මේවයින් වැඩක් ඇතෑ බොල ;) :D
  7. ruwanfer

    කොලිටියට Film බලන්න පුලුවන් සුපිරි Player එකේ අලුත&#

    You must spread some Reputation around before giving it to jk perera again.
  8. ruwanfer

    බ්ලූ රේ උදව්වක්

    බ්ලූ රේ උදව්වක් මචංලා මගෙ තිබ්බ ජේවීසී බ්ලූ රේ එක ඊයෙ මලා. අලුත් එකක් ගන්ඩයි යන්නෙ. සැම්සුන්ද එල් ජීද හොඳ 3D එකක්ම තමා ගන්ඩ යන්නෙ. FLV ෆයිල් එහෙම වැඩකරන එකක් වෙන්ඩත් ඔ්නෙ. දන්න කෙනෙක් උදව්වක් දෙන්ඩ 12ට කලින්.:yes:
  9. ruwanfer

    ලංකාවේ තිබෙන හොදම සුපර් සැලූන් වාහනය??

    උනහපුලුවට උගෙ පැටිය මැණිකක් කියනවනෙ.
  10. ruwanfer

    මචන්ලා වීඩියෝ එකක් හොයා දෙනවද?

    "හිතුවක්කාර කමට හැසිරෙන කෙල්ලෙක්ට කොල්ලෙක් ආදරයෙන් අවවාද දෙන හැටි තියෙන්න ඕනි" mqGblxGNSaw :yes:
  11. ruwanfer

    මැලේ වීදිය

    +11
  12. ruwanfer

    අඩෝ... සද්දේ වැඩියි උඹලාගේ

    මේ වගේ දරුවො රටටම වාසනාවක්
  13. ruwanfer

    එළකිරියේ වයබේ ඉන්න සෙට් එක warela......

    අඩා මම දංකොටුවෙ බං :)
  14. ruwanfer

    Advanced එක අරන් මාරු වෙන හොරෙක්

    උඹටත් මීටර් උනා නේ :D
  15. ruwanfer

    ආන්ඩුව පෙරලිලා?

    ඒක හරි. දැං අපේ රටෙත් මිනිස්සු කියන දේ අහලනෙ හෙජින් එහෙම ගැහුවෙ අපේ නියෝජිතයො. වැඩේ පත්තු උනාමයි මිනිස්සු හෙජින් කියන වචනෙ ඇහුවෙත්. දැං ඇති මචං මට දේශපාලනය ගැන සැනුමක් සහ වාද කිරීමට තරම් පිරියක් නෑ. නොදැක්ක අපි දෙන්න මේ දෑහැට පේන්ඩ ඉන්න පකිස් බූරුවො නිසා අමනාප වෙන එක හොඳ නෑ. :)
  16. ruwanfer

    ආන්ඩුව පෙරලිලා?

    මට වයස 36යි.:D අනික ඉස්කෝලෙ හොඳට ඉගෙන ගත්ත අය අන්තිමට එන්නෙ මම වැඩකරන තැනට තමයි ;). අට පාස් නැති ගොබ්බයො ඇමතිල වෙලා කෝටි ගණන් ගසා කනවට වඩා හොඳ නැද්ද වැඩේ දන්න මිනිහට 5ක් ගෙව්වම. මෙව්ව ලොවෙත් වෙන දේවල් නෙමේ :D නමුත් එහෙම උනොත් විතරයි ලංකාවට ගොඩ ඒමක් තියෙන්නෙ.
  17. ruwanfer

    ආන්ඩුව පෙරලිලා?

    මේ ලංකාවෙ දේශපාලකයො ඔක්කොම අයින් කරල මේව රැකියා කෙරුව කාලෙක තමා රටට හරියන්නෙ. උදා හරනෙකට කෘෂිකර්ම ඇමති හැටියට දාන්ඩ ඔ්නෙ කෘෂි කර්මය පිළිබඳ මහාචාර්ය වරයෙක් හෝ ආචාර්යවරයෙක්. යම් වැරැද්දක් උනොත් විනය පරීක‍ෂණ තියල රස්සාවෙන් අස් කරල ඊලග සුදුස්සට රැකියාව දෙන්ඩ ඔ්නෙ. වැටුප ලක්ෂ 5යි එක වාහන දෙකයි...

    No contents