අම්මෝ බං දැං කිරියෙ සල්ලි කාරයො ;)
කෝටියක් කියන්නේනං ලොකු බිස්නස් එකකට මදි.
එහෙම කියල ඔය චාට චූට චක්ක බුක්ක පොඩියට පටං ගනිං මොඩල් බිස්නස් කරන්ඩ යන්ඩ එපා දැනුම නැත්තං. අනිවා 30ක්වත් වතුරෙ.
හොඳ ජනාකීර්න පැත්තකින් පිරිසිදු ඔප්පු හෑව් පොඩි ඉඩං කෑලි දෙකක් ගනිං. කාලෙකින් එකක් විකුනල තරමක සැප පහසු...