WWE ගැන මොකද හිතන්නේ ?
…සමහරු නම් හිතන් ඉන්නේ එකේ ගහ ගන්න එවා ඇත්ත කියලනේ. එහෙනම් මේ ටික බලන්නකො :)
මේ තියෙන්නේ ඇත්තටම පෙන්නදේ
…hXQfneTBjq0
…මේ තියෙන්නේ එක කරන්න පුහුනු වෙච්ච හැටි
…VThMWn1vjyI
WWE වල අපි නිතරම් දකින් එකක් තමයි ගුටි කාලා ලේ පෙරාගෙන ඉන්න එක. මේ බලන්නේ ඒ ලේ ටික ඇත්තටම ආව හැටි...