kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    WWE ගැන මොකද හිතන්නේ ?
    …සමහරු නම් හිතන් ඉන්නේ එකේ ගහ ගන්න එවා ඇත්ත කියලනේ. එහෙනම් මේ ටික බලන්නකො :)

    මේ තියෙන්නේ ඇත්තටම පෙන්නදේ

    …මේ තියෙන්නේ එක කරන්න පුහුනු වෙච්ච හැටි

    WWE වල අපි නිතරම් දකින් එකක් තමයි ගුටි කාලා ලේ පෙරාගෙන ඉන්න එක. මේ බලන්නේ ඒ ලේ ටික ඇත්තටම ආව හැටි

    මෙන්න Randy Orton අතක් පාගන හැටි

    මොනව කිව්වත් WWE වල ඉන්න අයගේ රගපැමේ හැකියාවනම් අගය කරන්න ඔනේ :)
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    yako ithin minihekwa pana pitin cement dana eka ona 5 wasare ekekta wunath therenawa boruwata karanne kiyala... thota pissuda ehema deyak aththata karanna...
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    ඕවා ඇත්ත කියලා හිතන්න තරම් උබ මන්දයෙක්ද බන්?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඕවා ඇත්ත කියලා හිතන්න තරම් උබ මන්දයෙක්ද බන්?

    mewa aththa kiyala hithana evun ananthawath innawa bung...boru kiyala kiwwata wishwasa karanne nathuwa apith ekka ara gannath enawa.....Bolanda case innawa hama thanama....
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    super acting...

    :yes::yes:

    balahanko the wrestler film eka
    eki kiyanawa okkoma wisthara

    :yes::yes:

    yako ithin minihekwa pana pitin cement dana eka ona 5 wasare ekekta wunath therenawa boruwata karanne kiyala... thota pissuda ehema deyak aththata karanna...

    :rofl::rofl: lolz kaude dan aththa kiyala kuwe ??? :confused::confused:

    ඕවා ඇත්ත කියලා හිතන්න තරම් උබ මන්දයෙක්ද බන්?

    උබේ මන්ද බවනම් පේනව. කියල තියෙනදේ නැතුව වෙන දෙයක් කියවන්නේ
    …
    …
    sira ban,,,,,WWE LOL,,,,mun maha boruwak karanne

    ou ban karana eka ida hita waradunata lassanata karanawa

    mewa aththa kiyala hithana evun ananthawath innawa bung...boru kiyala kiwwata wishwasa karanne nathuwa apith ekka ara gannath enawa.....Bolanda case innawa hama thanama....

    anna ehema eunta penna thama meka danme :cool:

    oka awilla drama ekak ne...

    sirawatama ou

    boru bawa hari.. mona unat api unge rangana hakiyawa agaya karanna one me kaale enna nalu niluyot ekka sasadaddi......

    ekanam aththa :yes::yes:

    oka machan story line ekak ney yanne... :)

    :yes::yes::yes: