1. nwnbs

    පද පේලි .....

    මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා... හිත බැන්ද සෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින් රන්මලී... -රෝහණ බැද්දගේ-
  2. nwnbs

    පද පේලි .....

    නෙතු කඳුළු වලින් බොරු නොකර ඉදින් මගෙ පුංචි නගේ රවටා දෙගුරුන් නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ කිරි සුවඳ මුවින්... සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින් කොයිබින්ද සිතේ අනුරාග හැඟුම්// කෙලෙසින්ද නගේ පෙම් පත් ලිව්වේ මුදු සිනිඳු අතින්... පාසැල් සෙවනින් සමුගන්න කලින් සිත මන්ද නගේ අඳුරේ මෙතරම්// අවලාද හඬින්...
  3. nwnbs

    Yet another funny one..following the cat trend

    ha haa haaa...ela...
  4. nwnbs

    හායි...කොහොමද යාළුවා?දැන් වැඩිය එන්නෑ නේද?ලිව්වෙ නැද්ද මුකුත් අළුතෙන්...? :)

    හායි...කොහොමද යාළුවා?දැන් වැඩිය එන්නෑ නේද?ලිව්වෙ නැද්ද මුකුත් අළුතෙන්...? :)
  5. nwnbs

    :D:rofl::lol::P;):)

    :D:rofl::lol::P;):)
  6. nwnbs

    පුරු පුරු පුරු පුරු පුරු... :D

    පුරු පුරු පුරු පුරු පුරු... :D
  7. nwnbs

    Vote ElaKiri.LK as the Best SL Website

    already done...:)
  8. nwnbs

    Vote ElaKiri.LK as the Best SL Website

    voted... :)
  9. nwnbs

    Wen Weema

    මාරම ප්‍රශ්නයක් තමයි ඒක නම්...හේතුවක් කියන්නැතුව කොහොමද මුකුත් කරන්නෙ නේද?මොනව හරි කරල ප්‍රශ්නෙ හොයගන්න බලන්න සහෝ... හැමදේම හොඳින් සිද්දවෙයි කියල හිතනව...:)
  10. nwnbs

    Wen Weema

    එහෙමද?sorry bro...දැන් මොකෝ වෙලා තියෙන්නෙ...?:oo:
  11. nwnbs

    Wen Weema

    දුක්බර කවක්... :( සියල්ල හොඳින් සිදුවේවා කියා පතනව...
  12. nwnbs

    YAluwane.........

    මල්ලියා...කනගාටුයි සිද්දවෙච්ච දේ ගැන...ඒත් ඇත්තටම ඔය වගේ ප්‍රශ්නයක් නිසා වෙන් වෙන්න උනා නම් එතන වැරැද්ද එයාගෙයි කියන්න අමාරුයි නේද?ගොඩක් වෙලාවට දරුවෙක් තමන්ගෙ අම්ම තාත්ත ගැන නොහිතා කරන දේවල් වලින් දරුවන්ටමයි දුක් විදින්න වෙන්න.ඉතිං සතුටු වෙන්න ඔයාගෙ අවංක ආදරය ගැන...ඔයා ලබපු ආදරය ගැන...නිමා උනත්...
  13. nwnbs

    .:ඉදින් අවසරයි:.

    කතාවනම් මොකක්ද දන්නෑ යාළුවා...ඒත් ගොඩක් දුක්බර කතාවක් වගේ...සංවේදී නිර්මාණයක්... හේතුව තාම කිව්වෙ නැද්ද...?:oo:
  14. nwnbs

    Shape of my heART - 2

    ගැඹුරු තේරුමක් තියෙන සරල නිර්මාණයක් සහෝ... මිනු නගා කිව්ව කතාව ඇත්ත... දිගටම ලියමු...තව මාතෘකා ගොඩක් තියෙනවා...:)
  15. nwnbs

    ..අවසර ද මට.. (I'm Going to Marry)

    සාර්ථක යුග දිවියකට සුබ පතනව මිත්‍රයා... තෙරුවන් සරණයි...!!!
  16. nwnbs

    Vote for ElaKiri.LK as your favourite Web Site!

    එළකිරි...
  17. nwnbs

    සන්දිරන් අපි යමුද...???

    ලස්සනයි මචං...සුන්දර කවක්...
  18. nwnbs

    How muslims destroy temples.

    සෑහෙන්න ලොකු අපරාධයක්...මොන ආගමකින් උනත් මොන රටක උනත් මේ වගේ වැඩ අනුමත කරන්න බෑ කොහොමවත්...
  19. nwnbs

    ~තව‍ත්‍ සෙ‍බළෙ‍කු‍ගේ‍ ක‍ථා‍ව‍ක්‍~

    mata godak kanagatui...me gena kalin denagena hitiye nene...a thread eka balala ne man kalin.iye ahamben wage giyamai dekke... :( ethakota parakku wediy... kohoma hari oba siyalu denage me sath karya gena godak sathutui...sahayogayak denna thibuna nam...kamak ne...newathath mewan deyak...
  20. nwnbs

    කුළුදුලේ ගැහැණු දරුවා

    good work bro...kiwwath wage api katath wediya nopenuna mathrukaawak...godak hondai yaluwa...dhigatama mehema liyanna...suba pathanawa...

    No contents