1. REAL MONA LISA

    සයිකො ඩයල් එකක් වගේ අවුරුදු 10ක් විස්ලේසොනේ කරලා :lol:
  2. රාජපක්ෂලාගේ ඩිජිටල් ගැහිල්ල රනිල් නිසා න

    සොනෙට් මගුලක් ගැන දන්නෙ නෑ CBN Sat එක Dialog එකෙන් සල්ලි දීලා අරන් තමා Dialog TV කියලා දැං කරං යන්නෙ.
  3. රාජපක්ෂලාගේ ඩිජිටල් ගැහිල්ල රනිල් නිසා න

    :rofl: CBN Sat එක Dialog එකෙන් සල්ලි දීලා ගත්තා.
  4. WIFI Password Illana Asalwasiyo

    රවුටරේ තියන තැන වෙනස් කරපං උගෙ ගෙදරට වදින්නෙ නැති වෙන්න :lol:
  5. Projector ekak ganna help ekak denna :D

    ඒවා දන්නෙ නෑ බං :dull:
  6. Projector ekak ganna help ekak denna :D

    කොලිටි නම් සුපිරි. ඉස්සර තිබ්බෙ වෙන වර්ගෙක ‍ප්‍රොජෙක්ටර් ඒවගෙ හෝල් එක අඳුරු වෙන්න ඕනෙ හරියට පේන්න. පස්සෙ හයි කරපු Sharp ඒවගෙ නම් එහෙම සීන් එකක් නෑ හෝල් එකේ එලිය වැඩි වුනත් බඩු පේනවා ගින්දර වගේ :D
  7. Projector ekak ganna help ekak denna :D

    අපේ Lecture Hall වල තියෙන්නෙ Sharp Projectors. :rofl:
  8. SALE SALE

    අඩේ ඔය ඇඩ් එක ඉස්සර හැමදාම ඉරිදා පත්තරේ යනවා. :)
  9. Funny Hutch

    Hutch වලට බනින්න එපා උං තමා අපේ කාලෙ මල් කැඩිල්ලට මූලික අනුබලය දුන්නෙ. ඉස්සර දැං වගේ නෙවෙයි Incoming free තිබ්බෙ නෑ. Hutch එකේ තිබ්බා Incoming Call එකට රුපියල් 5ක් විතරක් කැපෙන පැකේජ් එකක් ඒකෙන් පැය දෙකක් විතර කතා කරන්න පුලුවන් කම තිබ්බා. පැය දෙකෙන් පස්සෙ කට් වෙනවා සද්දයක් ඇවිත්. අනික්...
  10. Dell Studio {{MP3}}

    :yes:

    No contents