මාර්ග නීති රීති

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    මාර්ග නීති රීති

    අපිව කාව හරි ඉස්සර කරනකොට අපි ස්ලෝ කරල ඉඩ දෙන්ඩ ඕනද ?
    ඒක නීතියක්ද ?
    ඒ වෙලාවට තවත් ස්පීඩ් කරන එකනං මනුස්සකමේ හැටියට වැරදියි
    එහෙම ස්ලෝ කරන්ඩ ඕන කියල නීතියක් තියෙනවද බං ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    discipline ekak

    ඒ කියන්නෙ රීතියක්, නීතියක් නෙමේ..
    හැබැයි ස්ලෝ කරන්ඩ ඕනෙ නෑ, ඒත් තව ස්පීඩ් කරන එකනං වැරදියි..
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    නීති සහ රීති. ඒක නීති වලටත් වැඩිය රීති ගනයට තමයි වැටෙන්නෙ. කොහොමත් සමහර විට කෙනෙක් අපිව ඉස්සර කරන්ඩ උත්සහ කරන්නෙ ඒ කෙනාට හදිස්සියක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හදිසි ලෙඩෙක්ව රෝහලට ගෙනියයනව වෙන්න පුළුවන් ඉතිං ඒ වගේ වෙලාවට ඒ කෙනාට ඉස්සර කරන්න ඉඩ දීම කල යුතුයි. ඒක මාර්ග සදාචාරයට අයිති වන දෙයක්. :yes: :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    නීති සහ රීති. ඒක නීති වලටත් වැඩිය රීති ගනයට තමයි වැටෙන්නෙ. කොහොමත් සමහර විට කෙනෙක් අපිව ඉස්සර කරන්ඩ උත්සහ කරන්නෙ ඒ කෙනාට හදිස්සියක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හදිසි ලෙඩෙක්ව රෝහලට ගෙනියයනව වෙන්න පුළුවන් ඉතිං ඒ වගේ වෙලාවට ඒ කෙනාට ඉස්සර කරන්න ඉඩ දීම කල යුතුයි. ඒක මාර්ග සදාචාරයට අයිති වන දෙයක්. :yes: :yes:

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=18990550

    ඉම්පැක්ට් එක සහ සීසීටීවී ෆුටෙජ් එක බලලා අනුමාන වෙගයක් ගැන හිතාගන්න එක මහාලොකු අමාරු දෙයක් නෙමෙ.
    තව කතා ඕන නැහැ බස්කාරයා කියන්නේ බ්‍රේක් එකට කකුල තියන්න වෙලාවක් වත් තිබුනේ නැහැ කියලා,ඌ අනතුර වලක්වන ගන්න කිසිම උත්සහක් අරන් නැහැ වගේම පාර මැද්දට ගන්නවා.
    බස්කාරයෝ ඇටැක් එකට වාහන එලවනවා කියලා මෙතන වැඩි හරියක්ම දන්නවා.මෙතන සිද්ධිය කුමක් උනත් ඇක්සිඩන්ට් වැඩි හරියක්ම වෙන්නෙ බස් තරගෙට එලවන්න ගිහින් කියලා පොලිසිය කියන්නෙ.වැකුම් බ්‍රේක් ගැන කියපු වැස්ස නිසා බ්‍රේක් ලිස්සලා ගියා කියපු බක පන්ඩිතයන්ගෙ ඔක්කොම තර්ක පුස්සක් උනා.
    තව දෙයක් මෙතන කියන්න ඕන. බයික් ත්‍රීවිල් කාර් වැන් බස් බවුසර් කන්ටෙනර් පදිනවද කියන එක නෙමේ,තමන්ට අනතුරක් වලක්ව ගන්න හැකියාව නිසි ලෙස තිරිංග තදකිරිමේ හැකියාව වාහනක් නවත්වගැනිමේ හැකියාව තියෙන්න ඕන හොද ස්කීල් ඩ්‍රයිවර් කෙනෙක්ට.මෙතන ඉම්පැක්ට් එක වෙන්නෙ වංගුව ආසන්නයේ උනාට වංගුවට කලින්,හොදට වීඩියෝ එක බලන්න,ඩිෆෙන්ඩර් එකයන දිශාවට යන බස් එකට බ්‍රරේක් ගහලා නවත්වන්න හැකියාව තිබුනා,උත් ආපු වෙගෙන්ම යනවා.ඩිෆෙන්ඩර් කාරයට රිංගලා යන්න පුලුවන් චාන්ස් එක නැති කිරිමට දායක උනා මුන් දෙන්න අඩු වැඩි වශයෙන්.දවසකට මේ වගෙ සිද්දි ගනනාවක් මග තොටෙදි වෙනවා.වේගයෙන් එන වාහන ඔය විදියට රිංගලා යන අවස්ථා දුලබ නැහැ.
    දක්ෂ රියදුරන්ගෙ හැකියාව නිසා දිනකට ජිවිත සහ වාහන අනතුරු ගනනාවක්ම වැලකෙනවා.
    තව දෙයක් තමයි තමන් ව ඉස්සර කරනවානම් යම් කිසි වාහනයක් තම වාහනේ වෙගය අඩුකර ඉඩ දීම කල යුතු බව මාර්ග උපදෙශන පොත්වල සදහන්වීම.ඒක බොහො දෙනෙක් දන්නේ නැහැ.එකම වේගෙන් තමන්ගෙ පැත්තෙ ගියා කියලා මාර්ඟ අනතුරු වැලකෙන්නෙ නැහැ.වෙනත් වාහනයක් වැරදි ලෙස ධාවනය කලත් තමන්ට හැකියාව ඇත්නම් නිසි ලෙස එම අනතුර වලක්වන්න කටයුතු කරන්න පුලුවන්නම් ජීවිතක් බෙරන්න අපටත් පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: dmsupun

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Issara karanu labana wahane bagayakata Wada issara karana wahane idiripasa giya pasu issara karanu labana wahane Ida denna ona. Eka neethiyakda kiyanna danne NE.
    Danna kenek mama waradinam niwaradi karanna
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    අපේ අයියල ටිකක් ඉස්සර කරල ඇඟට කපලම අපිව ස්ලෝ කරනව :lol:
    මම නං කියන්නෙ ඉස්සර කරන වාහනය, පාරෙ යන වාහනයට කිසිම බාධාවක් නොවිය යුතුයි..
    දැං බලන්ඩ හයිවේ එකේ කොච්චර ලස්සනට වැඩේ වෙනවද..:yes:
     
    නෑ මචං එහෙම එකක් නෑ.. මනුස්ස කමට ටිකක් ඉඩ දුන්නට... :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපේ අයියල ටිකක් ඉස්සර කරල ඇඟට කපලම අපිව ස්ලෝ කරනව :lol:
    මම නං කියන්නෙ ඉස්සර කරන වාහනය, පාරෙ යන වාහනයට කිසිම බාධාවක් නොවිය යුතුයි..
    දැං බලන්ඩ හයිවේ එකේ කොච්චර ලස්සනට වැඩේ වෙනවද..:yes:

    පාරේ lane 2k තියෙන්නේ පාරවල් කියෙන් කියකද
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඉම්පැක්ට් එක සහ සීසීටීවී ෆුටෙජ් එක බලලා අනුමාන වෙගයක් ගැන හිතාගන්න එක මහාලොකු අමාරු දෙයක් නෙමෙ.
    තව කතා ඕන නැහැ බස්කාරයා කියන්නේ බ්‍රේක් එකට කකුල තියන්න වෙලාවක් වත් තිබුනේ නැහැ කියලා,ඌ අනතුර වලක්වන ගන්න කිසිම උත්සහක් අරන් නැහැ වගේම පාර මැද්දට ගන්නවා.
    බස්කාරයෝ ඇටැක් එකට වාහන එලවනවා කියලා මෙතන වැඩි හරියක්ම දන්නවා.මෙතන සිද්ධිය කුමක් උනත් ඇක්සිඩන්ට් වැඩි හරියක්ම වෙන්නෙ බස් තරගෙට එලවන්න ගිහින් කියලා පොලිසිය කියන්නෙ.වැකුම් බ්‍රේක් ගැන කියපු වැස්ස නිසා බ්‍රේක් ලිස්සලා ගියා කියපු බක පන්ඩිතයන්ගෙ ඔක්කොම තර්ක පුස්සක් උනා.
    තව දෙයක් මෙතන කියන්න ඕන. බයික් ත්‍රීවිල් කාර් වැන් බස් බවුසර් කන්ටෙනර් පදිනවද කියන එක නෙමේ,තමන්ට අනතුරක් වලක්ව ගන්න හැකියාව නිසි ලෙස තිරිංග තදකිරිමේ හැකියාව වාහනක් නවත්වගැනිමේ හැකියාව තියෙන්න ඕන හොද ස්කීල් ඩ්‍රයිවර් කෙනෙක්ට.මෙතන ඉම්පැක්ට් එක වෙන්නෙ වංගුව ආසන්නයේ උනාට වංගුවට කලින්,හොදට වීඩියෝ එක බලන්න,ඩිෆෙන්ඩර් එකයන දිශාවට යන බස් එකට බ්‍රරේක් ගහලා නවත්වන්න හැකියාව තිබුනා,උත් ආපු වෙගෙන්ම යනවා.ඩිෆෙන්ඩර් කාරයට රිංගලා යන්න පුලුවන් චාන්ස් එක නැති කිරිමට දායක උනා මුන් දෙන්න අඩු වැඩි වශයෙන්.දවසකට මේ වගෙ සිද්දි ගනනාවක් මග තොටෙදි වෙනවා.වේගයෙන් එන වාහන ඔය විදියට රිංගලා යන අවස්ථා දුලබ නැහැ.
    දක්ෂ රියදුරන්ගෙ හැකියාව නිසා දිනකට ජිවිත සහ වාහන අනතුරු ගනනාවක්ම වැලකෙනවා.
    තව දෙයක් තමයි තමන් ව ඉස්සර කරනවානම් යම් කිසි වාහනයක් තම වාහනේ වෙගය අඩුකර ඉඩ දීම කල යුතු බව මාර්ග උපදෙශන පොත්වල සදහන්වීම.ඒක බොහො දෙනෙක් දන්නේ නැහැ.එකම වේගෙන් තමන්ගෙ පැත්තෙ ගියා කියලා මාර්ඟ අනතුරු වැලකෙන්නෙ නැහැ.වෙනත් වාහනයක් වැරදි ලෙස ධාවනය කලත් තමන්ට හැකියාව ඇත්නම් නිසි ලෙස එම අනතුර වලක්වන්න කටයුතු කරන්න පුලුවන්නම් ජීවිතක් බෙරන්න අපටත් පුලුවන්.

    මෙකතව හරි. බස් කාරයන්ට නඩු පවරලා තියෙන්නේ මාරක අනතුරක් වලක්වා ගැනීමට උත්සාහ නොකිරීම සහ මර්ගනීති කඩකිරීම යන චෝදනා යටතේ. අනතුර වලක්වා නොගැනීම නිසා බර පතල තුවාල සමග ජීවිත හානි සිදුකිරීමට වක්‍රා කාරව සම්බන්ද වීම යන හේතු යටතේ අවුරුදු 5 සමග රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා තහනම් කිරීමට අමතරවා. ධාවන බලපත්‍රයද අහෝසිවීම සිදුවිය හැක.

    RAIL ගෙටුවෙන් බස් එකක් දාලා උන සිදුවීමට සමනදෙයක් මේක.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මෙකතව හරි. බස් කාරයන්ට නඩු පවරලා තියෙන්නේ මාරක අනතුරක් වලක්වා ගැනීමට උත්සාහ නොකිරීම සහ මර්ගනීති කඩකිරීම යන චෝදනා යටතේ. අනතුර වලක්වා නොගැනීම නිසා බර පතල තුවාල සමග ජීවිත හානි සිදුකිරීමට වක්‍රා කාරව සම්බන්ද වීම යන හේතු යටතේ අවුරුදු 5 සමග රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා තහනම් කිරීමට අමතරවා. ධාවන බලපත්‍රයද අහෝසිවීම සිදුවිය හැක.

    RAIL ගෙටුවෙන් බස් එකක් දාලා උන සිදුවීමට සමනදෙයක් මේක.

    :yes::yes:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    11998862_1644698739152043_536574964480672716_n.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පාරේ lane 2k තියෙන්නේ පාරවල් කියෙන් කියකද

    ඒ වගේ පාරවල් වලත් දකුණු පැත්තෙ ලේන් එකට දාගෙන 40 ට විතර යන අයියලානේ බන් මෙහේ ඉන්නෙ.හයියෙන් යන උන් යන්න ඕනෙ උන්ගෙ ඇඟ උඩින්.
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    As above said it is a discipline.. I am not saying this to brag.. but living in European country I learnt a lot about road discipline.. specially how people respect pedestrians.. if someone is waiting at a pedestrian crossing definitely the driver will stop the vehicle.. in normal city roads I have hardly seen a driver overtakes another.. this happens only in highways where there are multiple lanes other than that they drive as a one line with patience.. and no body drive with the horn.. There are special lanes for bicycles, buses an emergencies.. and most of everyone respects everyone.. I think that is what matters the most.. :yes: :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    neethiyak nownath mama nam karana deyak.. mawa issara karanna weradi widihata iri kapagena ena ayata unath mama slow karala ida deela tiyenawa anantha wath.. issarahin ena wahana wala wedenne nethuwa mama slow karapu nisa beruna bike padina kollo one tharam innawa..

    bike padina un godak welawata overtake karanna enawa melo safety ekak nethuwa.. api overtake karanna signal dala api overtake karanna try karanakota unath bike padina kattiya apiwa overtake karanawa.. ethakota slow karala ida dunne nethnam godak welawata bike eka amaruwe wetenawa..

    a unata bus gena nam mage experience eka 0 ban.. meyala ida denne na.. godak minissu ehemai.. api overtake karanakota ekata ida denne na.. a wenuwata godak welawata wenne speed eka wedi weema haa api inna dihata kapana eka. anith eka signal danne na meyala..

    hemadama wahana padina ayata mewage hoda experience athi. kawruhari mata passen overtake karanna godak dagalanawa nam.. headlight ehema flash kara kara.. mama ida tiyena tenakadi slow karala yanna denawa.. :D minihek beraganna puluwan onema welawakadi beragannawa herenna itapasse karanna deyak na.. hemogema athin weradi wenawa kochchara hodata drive karath.. :yes: