ශ්‍රි ලන්කාවේ පරණ කාර් අප්‍රිකාවට

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රි ලන්කාවේ පරණ කාර් අප්‍රිකාවට

ශ්‍රි ලන්කාවේ දැනට බාවිතාවන අවුරුදු 10-20ත් අතර පරන වාහන අප්‍රිකාවට අපනයනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඉදිරි දින කීපයතුල මේ පිලිබදව ජනතාව දැනුවත්කර මත්තල වරායේන් මෙලස පෞද්ගලිකව හො ආයතනික මට්ටමෙන් අපනයන සදහා පහසුකම් සලසන බව රජය පවසනව. අදික වාහන තදබදය සහා පැරනිවාහන මහාමාර්ගයෙන් ඉවත්කර වඩා ලාබදායි කාර්යක්ශම නව වාහන එක් කිරීම අරමුන බවයි පැවසෙන්නේ.
 
  • Like
Reactions: ruwper

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    pissu wedak ban minihek pudhuma amaruwen 15k dila car ekak ganne...
    e ganna car ekath ohoma pita rata patawala laksha 50k dila recondition unregistered gannada kiyanne.. ehema gattat awurudu 10kin ayet denna epeine :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    pissu wedak ban minihek pudhuma amaruwen 15k dila car ekak ganne...
    e ganna car ekath ohoma pita rata patawala laksha 50k dila recondition unregistered gannada kiyanne.. ehema gattat awurudu 10kin ayet denna epeine :)
    මචන්, අනිවාර්ය නැනේ. කැමතිනම් තියාගත්තැකි. නැත්තම් විකුනුවැකි. 2හැන්ඩ් මාකට් එකක් හැදෙනවනේ බන් පරන කාර් පිටරට පටවන්න ගත්තම.
     
    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    බොරුද කොහෙද බන්. හැබැයි කතව අත්තනම් හොදයි වැඩෙ
    3709422.png

    9Y7qmQ3.png
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන්, අනිවාර්ය නැනේ. කැමතිනම් තියාගත්තැකි. නැත්තම් විකුනුවැකි. 2හැන්ඩ් මාකට් එකක් හැදෙනවනේ බන් පරන කාර් පිටරට පටවන්න ගත්තම.

    උන්ට ඕනෙ පරණ වාහන පිටරට පටවලා අලුත් වාහන වැඩිපුර විකුණගන්න. ටැක්ස් වදිනවනේ. මකබෑවිලාම පලයන්
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොන විකාරයක්ද බන් මේ හුට්ටේ ආණ්ඩුව කරන්න හදන්නේ..මිනිස්සුන්ගේ ලෙඩ අඩු කරන්න කියලා පොල්තෙල්,සීනි ගණන් වැඩි කරන්න හදනවා..ට්‍රැෆික් වැඩියි කියලා වාහන අඩු කරන්න වාහන මිල වැඩි කරන්න හදනවා,දැන් පරණ වාහන අප්‍රිකාවට පටවන්න හදනවා..වට් අ ජෝක්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උන්ට ඕනෙ පරණ වාහන පිටරට පටවලා අලුත් වාහන වැඩිපුර විකුණගන්න. ටැක්ස් වදිනවනේ. මකබෑවිලාම පලයන්
    ඒකත් ඇත්ත. හැබැයි පරන වාහන වෙනුවට අලුත් එවා ගේන එක හොදයි. තව ටිකක් ටැක්ස් අඩු කලානම් තමා හොද.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒකත් ඇත්ත. හැබැයි පරන වාහන වෙනුවට අලුත් එවා ගේන එක හොදයි. තව ටිකක් ටැක්ස් අඩු කලානම් තමා හොද.

    අලුත් ඒවා කියල තියෙන්නෙ චයිනීස් ඉන්දියන් ජරාවනේ බං. අලුත් ජපන් වාහන් ගන්න හැමොටම බෑ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අලුත් ඒවා කියල තියෙන්නෙ චයිනීස් ඉන්දියන් ජරාවනේ බං. අලුත් ජපන් වාහන් ගන්න හැමොටම බෑ
    මේකේ අවාසියකුත් තියනවා. පරන ජපන්වාහන සමහර මොඩල් තියනවා අවුරුදු 10-020 ගියත් තාම අලුත් ඉන්දියන් එවට වඩා හොදා. මිනිස්සු එවත් රට් පටවයිද දන්නෙ නැ.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් අලුත් කාර් ගානත් වැඩි කරපු හින්දා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් වැඩිවෙයි.
    ඉතින් මිනිස්සුන්ට අලුත් කාර් ගන්නවා තියා පරණ කාර් එකක් වත් ගන්න සල්ලි නැති වෙනවා.
    අපේ එව්වා අප්‍රිකාවට පිටමං කොරලා හරි යයි ද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේකේ අවාසියකුත් තියනවා. පරන ජපන්වාහන සමහර මොඩල් තියනවා අවුරුදු 10-020 ගියත් තාම අලුත් ඉන්දියන් එවට වඩා හොදා. මිනිස්සු එවත් රට් පටවයිද දන්නෙ නැ.

    ඉන්දියන් ලබ්බවල් වලට වඩා කිචි කිචි ඩෙලිකා එකත් හොදයි බන්
     
    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    වාහන ගන්නේ කොහොමද බන් අලුත් ඒවා පට්ට විදිහට වැඩි කරහම

    මොනවද බන් මේ ආණ්ඩුව කරන්නේ?