1. Randike Mendis

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට කිසි දෙයක් මතක නෑ...:rofl::rofl::rofl:
  2. Randike Mendis

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං හොඳින් නැන්දේ..
  3. Randike Mendis

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මැවිල පෙනුනා..:lol::lol::lol::lol::lol::lol:
  4. Randike Mendis

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව්වා බොරු ප්‍රචාර මම කොරියන් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලල නෑ..
  5. Randike Mendis

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :lol::lol::lol::lol::lol::lol:මේ ටිකේ විසෙල් ගත්ත උන් බස් එකේ වැඩට යනවා.. විසෙල් එක විසල් එකේ ලු.. (කාගෝ..)
  6. Randike Mendis

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ට හිකෙයි.. :oo::oo::oo: කොහෙද තිබුණේ.. අපි සිංහල ඉංග්‍රීසි යෙන් දැම්මට කොලන්න දෙයක් නෑ. අපිට ඕව කැප නෑ.. අපිට ඕව කැප නෑ..
  7. Randike Mendis

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කාපිය මාව.. කවුද යකෝව් මට කොරියන් බට්ට කියල කියපු එකා..
  8. Randike Mendis

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැකල පුරුදු මූණක්..කවුද මේ...
  9. Randike Mendis

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ප්‍රයිවට් ප්‍රොපටි කොපි රයිට් රිසව්ඩ්..ඔව්..
  10. Randike Mendis

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පෝස්ට් 47,000ට මගෙන් සුභ පැතුම්... ඔන්න මමත් ත්‍රෙඩ් එක පැත්තේ ආවා.. මේ ෂෝ එකේ කොරියන් සිංදුවක් ඉල්ලුවොත් දෙයි ද දන්නේ නෑ..නේද සහෝ...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. Randike Mendis

    එන්ජින් නම්බර් එක වෙනස් පොත එක්ක බලනකොට

    නිසාන් මාච් ප්‍රෙට්‍රැල් කරන්නේ හරි අඩුවෙන් මචන්.. අනික නිසාන් මාච් වලට එන්ජින් තියනව ඇති වෙන්න.. එතකොට ඔය වැඩේ වෙන්න පුලුවන්..
  12. Randike Mendis

    සැබෑ කළ මැන සිහින විගසින

    මන් හිතන්නේ ගෑණු ළමයෙක්ගේ ජීවිතේ තියෙන ලොකුම හා සමහරකගේ එකෙම හීනයත් මේක වෙන්න ඕන..සෑහෙන බලාපොරොත්තු පොදි බැඳන් යස ඉසුරු සොයා පැතුම් වෙන යන ගමනක්.. ඔය දේ ඔය විදියටම තියා ගන්න පුලුවන්..ඒකට දෙදෙනම යම් කැප කිරීමක් කරන්න ඕන.. කැපකිරීම් විස්වාසයක් ‍රැකගෙන ඉදිරියට ඇදෙන තාක් කල් ඒ හීන බොහෝ කාලයක්...
  13. Randike Mendis

    හිසකට_වෙනත් සිරුරක්

    මේ සැත්කම සාර්ථක උනොත් දෙවෙනියට ලෝකේ ඒ සැත්කම වෙයි... වෛද්‍ය විද්‍යාව ගොඩක් සුන්දරයි.. අපි විද්‍යාවෙන් උපරිම තැන ඉන්නව නොවෙන්න පුලුවන් ඒත් එතනට යන්න මේ වගේ අවදානම් ගන්න වෙනවා.. පෙනිසිලීන් හොයාගත්තෙත් මේ වගේ තමා.. මන් හිතන්නේ වෙන්න පුලුවන් සුපිරිම සැත්කම තමා දවසක මොළයක් බද්ධ කරන්න පුලුවන් තරමට...
  14. Randike Mendis

    පෙට්ටිය.කැඩීම.ලේසිද?අමාරුද?

    ක්ලාස් එකකට ගියා වගේ..
  15. Randike Mendis

    කෝමාරිකා ජූස් බීල තියෙන්නෙ කව්ද?

    ඇති වෙන්න බීලා තියෙනව බං..ඕක බොන්න පුරුදු උනාම අත අරින්න හිතෙන්නේ නෑ..
  16. Randike Mendis

    කවුද ඔයී මේ කෙල්ල

    :lol::lol::lol::lol::lol::lol::lol:
  17. Randike Mendis

    ok

    ok
  18. Randike Mendis

    අහෝ සිංහල සිනමාව

    Same Feeling... :(:(:(:(

    No contents