මම ගියේ එමිරේට්ස් එකේ.මචන්.. මට එයාර් ටිකට් එක රුපියල් 30,000ක් උනා..(Return Ticket) මම නම් ඒ රුපියල් 30,000 ගැන දුක් වෙන්නේ නෑ...අළුත්ම ෆ්ලයිට් දෙකක් මට සෙට් උනේ..රු. 30,000ට උපරිමය ලැබුණා..මට කන්න දිපූ මීල් එක කා ගන්නත් මාර ගේමක් දෙන්න උනා.. අපේ උන් බොන එකත් අත ඇරියේ නෑ..රටත් කුණු වෙන්න...