1. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    ඔව්, බං අපි කවදාත් කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන්නෙත් නෑ, පළවෙනි වෙන්නෙත් නෑ බං
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    " ඔයා ලැබුනේ නෑ කියලා මම තනිකඩ වෙන්නේ නෑ කෙල්ලේ. මට මගේ දෙමව්පියන් ඉන්නවා කියන එක මතක තියා ගනින් " කියලා එනවා මිසක්.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    උඹලාත් ඇහුවාද බං එක මම හිතුවේ වැඩි දෙනෙක් දැකලා නැතිව ඇති කියලා,
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    එක දැම්මේ ෆන් එකට නේ බං, ඊට පස්සේ ඉහලින් ආව නියොගයක් හින්දා ප්‍රයිවට් කලා බං
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 02

    මොකෝ බං උඹ මාව හොයාගෙන හිටියා නේ, ඇයි බං මොකෝ කෙස් එක මම උඹට ණයයි ද ?
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    හරි බං හරි හෙටත් සෙට් වෙමු ගුඩ් නයිට් කිව්වා එහෙනම්.
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    කෙල්ලේ උඹ වෙන මොනවාත් දැක්කේ නෑ නේ. එහෙනම් එච්චරයි
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එහෙම නේ බං ඉන්න ඕනේ, අපි ඉතින් සිංදු වලට සෙට් කර ගන්නේ කළුද සුදු ද කියලා බලලා නෙවෙයි බං
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    හරි ගියා බං මගේ ලින්ක් දෙකක් ඔපන් වේලා තිබිලා එකක් අයින් කලාම හරි ගියා බං
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    බොරු කියනවා කියලා ඔහොමත් පොළව පැලෙන බොරු කියනවා ද බං සිංදු වලට අනේ මන්දා.:baffled:
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එළ බං එළ, මේ කෙල්ලේ, මේ ඇහුනාද දැන් ආව මුටත් හොද සිංදුවක් දිපන් බලන්න ලැජ්ජා වෙන්නේ නැතිව, හරි බං මම කිව්වා උඹවත් දැන් එකතු කර ගනි.
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මට ඩබල් ට්‍රිබල් වේලා ඇහෙන්නේ බං උඹලාටත් එහෙම ද ?
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ෂෙප් එකේ කරගෙන යමු නේ බං එළ.
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඔව්, බං ඔව්, ඕය පෙන තැනකින් වාඩි වුනා නම්, ෂිහ්, ෂිහ්, ඕය රතු ටිෂට් මල්ලි පොඩ්ඩක් ඉද දිපන් බං මූට.
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    බජව් බජව්, බජව් බජව්, බජව් බජව්, බජව් බජව්, ඔහොම යමු කෙල්ලේ, එළ බජව් බජව්, බජව් බජව්, බජව් බජව්, බජව් බජව්, ඔහොම යමු කෙල්ලේ, එළ බජව් බජව්, බජව් බජව්, බජව් බජව්, බජව් බජව්, ඔහොම යමු කෙල්ලේ, එළ
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    එළ කෙල්ලේ එළ, කෙමියා කිව්වේ මම නෙවෙයි ඕන්, තැන්ක්ස් කෙල්ලේ,
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    අපේ එවුන් හිංදි සිංදුවක් සිංහලේට හරවපු නැති එකක් පුලුවන් නම් හොයලා පෙන්නපන් බලන්න.

    No contents