1. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ෆන් එකේ හිටහල්ලා කෝ බං කෙල්ලෝ වගේ ඕන නැති කුණු අහුස්සන්නේ නැතිව උඹලාත් අනේ මන්දා බං
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    එළ බං හොවි එළ, ඔහොම පලයන්. උඹට වැරදෙන්නේ නෑ බං, අපි ෆන් එකට උඹට එක එක දේවල් කිව්වාට ගණන් ගන්න එපා බං ෆන් එකට නේ මේවා, ඒත් සමහරු මේ දේවල් සිරියස් අරන් ඉන්නවා දැක්කාම නම් ඉතින් හිනා යනවා බං, මොනවා වුනත් එළ උඹේ පළවෙනි වැඩසටහන එළට අවුලක් නැතිව කරගෙන යන්න ජය පතනවා ඕන්න.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    හරි බං එළ, ෆන් එකට නේ බං මේවා උඹත් අනේ මන්දා.
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    නෑ කෙල්ලේ, බංකු දැන් ගෙන්නේ නෑ, මම නැති දවස් වල මුං පැදුරු වල හිටියා නේ සැපේ එදායින් පස්සේ ගෙන්න හිතුවේ නෑ,
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    එළ බං එළ, වරෙන් වරෙන් ඕය පෙන තැනක ඉද ගත්තා නම්.
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ඔව්, ආවා ආවා, ඒත් ඇඩ්මින් කිව්වේ නෑ බං යු ටියුබ් එකේ තියෙන එක අයින් කරන්න කියලා, වෙන එකෙක් කිව්වේ රේඩියෝ කරන එකෙක් උඹ නහයෙන් අඩාගෙන ඉන්නවා කියලා මාර විදියට අප්සෙට් එකේ කියලා එකයි ප්‍රයිවට් කලේ මම.
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    හායි කෙල්ලේ කොහොමද ? කාලයකට පස්සේ, වරෙන් තාප්පය උඩට සෙට් වෙමු, නැත්නම් අර පෙන පැදුරේ ගිහිල්ලා හිටහන් කෙල්ලේ.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    එදා උඹ නහයෙන් හොටු පේරාගෙන ඇඩුවා කියලා ආරංචි වුනා බං උඹ රේඩියෝ වේ වැඩ අතර මග දාලා යන්න හිටියා කියලාත් ආරංචි වුනා බං අවුලක් ගන්න එපා බං පොඩි ෆන් එකක් කලේ බං, උඹ කොල්ලෙක් නේ කොල්ලෙක් වුනාම ෆන් එකේ හිටපල්ලා බං බුම්මාගෙන ඉන්නේ නැතිව.
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    අනේ මන්දා බං,
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    අද ඌගේ දවස කිව්වාම උඹට මිටර් වෙන්න ඇති නේ, ඌගේ වෙනස, අනේ මන්දා බං
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    කරන්න බැරි කමක් නෑ බං, ඒත් එක දිගටම පැය 4 ක් වගේ ඉන්න විදියක් නෑ, එකයි අවුල නැත්නම් මම උඹ කියන්නත් කලින් කරලා බං.
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    උඹේ දේපලක් ද බං මේ, අපිට ඕන නම් අපි අහනවා බොල, තෝ කට පියාගෙන හිටපන්, වැඩිය දෙන්නේ නැතිව.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    පලයන් ඩෝ, උඹ එක එකාට දීලා ලකුණු ගන්නේ නැතිව. පැත්තකට වේලා හිටපන් කියවන්න බැරි නම්.
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    උඹ දන්න කියන එකෙක් ද බං
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    අනේ මන්දා බං අලුතින් එවුන්ට වැඩ බාර දුන්නොත් එවුන් එහෙම්මමයි අනේ මන්දා. මාත් හෙමිට සද්දේ අඩු කරා බං අනේ මන්දා මුං කරන වැඩ හින්දා.
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    අලුතින් එන එවුන් හැම එකාම මුලදි නාගන්නවා බං, බලමු මු අද කොහොම එකෙක් ද කියලා.
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    මොකා වුනත් කමක් නෑ බං බලමු කෝ මු අද නටන්න යන නාඩගම.
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    අනේ මන්දා බං මොකාද බං මේ හොවියා අලුත් එකෙක් ද ? පළවෙනි පාරද බං මූ කරන්නේ ?
  19. ||K~E~M~I~T~H||

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    මොකෙක් උනත් කමක් නෑ, හරියට ඉන්න ඕනේ අපිට ඕන විදියට එදා කිඹුලෙක් නටපු පිස්සුව කෙලින්නේ නැතිව.

    No contents