1. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අදත් 100 ball partnership එකක් යයි වගේ :eek:
  2. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අර cricket.lk එකෙන්ද match එක බලන්නේ? audio එක out of sync වගේ නේද?
  3. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    හේරත් විකට් ගන්නවට වැඩිය දිල්රුවන්, සඳකැන් විකට් ගන්න එකට සතුටුයි :yes:
  4. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Mata mahakayi kawudo lankawata kiwwa dawas thunen match eka iwara karanawa kiyala , dannawada kawuda e kiyala :eek:
  5. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Warner smith gahagena aapu widihata hithenawa ehema :yes: . Habayi both of them are gone :cool: . Should get marsh out and thats it:yes:
  6. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    වැඩකරනවා :cool: . අනිත් streaming websites වලට වැඩිය හොඳයි :yes:
  7. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    හොඳ HD link එකක් නැත්ද match එක බලන්න
  8. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    aussie channels වල පෙන්නන්නේ නැත්ද මේ match එක :eek:
  9. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අර stump mic එකට මොනවද කරන්නේ :eek:
  10. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    කළු වළාකුල යන්න ගියා :baffled:
  11. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අයියෝ කිව්ව ගමන් :(
  12. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    450 පුළුවන් කමෝන් ළමයි :cool:
  13. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මුන් හේරත්ව එහෙම injure කරන්න බලයිද :angry:
  14. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    දිල්රුවන් යාන්තම් බේරුණා :yes:
  15. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    400 පුළුවන් :yes::cool::cool::cool::cool:
  16. R

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    over 16 අද දවසටම තියෙන්නේ . එක ඔවෙරෙකට 2ක් ගත්තොත් පුළුවන් :yes:

    No contents