හොඳ නරක කියන්නේ මෙහෙමයි, මෙහෙත් corrupt politicians ල officers ල නැතුවම නොවේ, ඉන්නවා, හැබැයි ආණ්ඩුව විසින්ම නීතිය තදින් ක්‍රියාත්මක කරනවා, ඉතින් ගොඩක් අය කැමති වුනත් හොරකං කරන්න බයයි , tax evasion කරන්න බයයි, කලොත් පහුවෙනිදා හිරේ.
Ipswich වගේ පැතිවල ඉන්නවා රෙඩ් නෙක්ස් ල වගේ අය , උන් නම්...