1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒව කියන්න බෑ. දැන් ඩොලර් අයිය ඉහල යන විදියට ඒක වුණත් වෙන්න බැරි නෑ.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකත් හරි :yes::yes:
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙහෙමනෙ දැන් අපි හිතමු තමන්ට ජනාධිපති වෙන්න ඕන කියල. එතකොට ලෝකය කියන දේවල් අහ අහ ඉන්න ගියොත් ඉතින් කවදාවත් මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බෑ. එච්චර ලොකු දෙයක් ඕන නෑ අපි හිතමු ඔයා කරන ජොබ් එකකින් අයින් වෙලා ව්‍යාපාරයක් කරනව කියල. එත‍කොට සමාජය මොන වගේ දේවල් කියයි ද? එයාල කියන ඒවලින් අධෛර්යය වුණොත්...
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ඒවනම් හරියන්නෙ නෑ. කොරියන් කථාවල කොහෙන් ගියත් අඬනව නැතිවෙන්න.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙනම් පාටි. :D
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒව බලන්නෙ මොකට ද නාස නිවුස් බලන්න.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවුද ඒ? නිලියෙක් ද? දන්නෙ නෑ එයාව
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    19 ලුනෙ නවත්තන්නෙ. 30 වෙනකන් යන එකනම් ඇඟට ගුණ නෑ. ජීටී අයිය ඩිලීට් කරයි. ඔයාට ආයිත් 100000 නැති වෙනව.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මමනම් ඒක බලල නෑ :rofl::rofl: මං අඬන කොරියන් කථා, ෆිල්ම් බලන්නෙ නෑ. අර ෆයිට් තියෙන කොරියන් ෆිල්ම් කිහිපයක්නම් බලල තියෙනව.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හොල්මන් පූසෙක් :rofl:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: එකක් බානවලු.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල් බබාගෙන් තමයි ඒකනම් හරියට අහන්න වෙන්නෙ
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේ නූල 15 නැවැත්තුවත් කමක් නෑ. එන්න පුළුවන්නෙ කට්ටියට අනිත් නූලට :D
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: අන්න හරි එහෙම කරල තියෙන්නෙ බබාට.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිටසක්වල කථානම් බලනව තමයි :rofl::rofl:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දරුවොත් ඉන්න තාත්ත කෙනෙක් එයා
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනේ පවු ගූගල් අයියට ගිය කලක්.මම විතර ද සර්ච් කරනව ඇත්තෙ එත‍ොකට? :rofl::rofl:
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපි චමින්දල නෙමෙයි හරිය :rofl::rofl:
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගූගල් එකෙන් ඒව කියන්නෙ නෑ. :rofl:
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉංග්‍රීසි ඒවල ඉතින් හොඳ කථාවක් යන්නෙ කළාතුරකින්නෙ. (මං බලන්න කැමති වෙන ටයිප් එකේ ඒවල) :rofl:

    No contents