1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම අපහසයක් නෙමෙයි කළේ. ජනාධිපති කියන තනතුරේ වටිනාකම, බලය, අර්ථය නිරූපණය නොකරන නිසා. මොක ද එයා ජනාධිපති. අනිත් අයගෙ කථා වැඩක් නැහැනෙ එයාට තිබුණ වැරදි කරන මිනිස්සුන්ව නීතිය හමුවට ඉදිරිපත් කරල රටේ මිනිස්සුන්ගෙ සුභසිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න. එහෙම කළානම් එයා අදට විතරක් නෙමෙයි හෙටටත් ජනාධිපති වෙන්න...
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මතක නෑ. මං ඉතින් සෑහෙන ෆිල්ම් බලනවනෙ
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඕක ගැන මේ ත්‍රේඩ්වල මං අදහස් දක්වල තියෙනව.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes::rolleyes: තේරුනේ නෑ. මොනා වුණත් මිහිරියි කියල හිතන්නම්කො :rofl::rofl:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ මොකක් ද ඒ සිද්ධිය? :rolleyes:
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැනෙන සුළගේ මිනිසා
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තරහ ගියෙ මොකට ද? :rofl::rofl: මං කිවුවෙ ඒව මැකුව හේතුව. අපේ පෝස්ට් සෑහෙන නැතිවුණානෙ සුන්දර මතකයන් එක්ක :rofl::rofl:
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ මොක ද එච්චර සැරයි ද? :rofl::rofl:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පෝස්ට් 20000 වෙන්න කලින් වෙන ත්‍රේඩ් එකක් දානව. ඒක තමයි සූත්‍රය. එම සූත්‍රය ගෙනාවෙ අනාගත ආරක්ෂණය කියන හේතු සාදක සලකල.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ. කෝ මේ කටුස්ස. ඊළඟ ත්‍රේඩ් එක දාන කෙනා කවු ද? :rolleyes:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නිවුසුත් කියනව ද? සමහරවෙලාවට මං ඔය දේශපාලන ඒවලදි සිරසෙ බ්‍රේකින් නිවුස් වගේ ඔන්ලයින් බැලුවනෙ. එහෙනම් දැකල ඇති.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සිරි මාමි වගේනම් ‍තීන්දු ගන්න එපා :rofl::rofl:
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයාගෙ ආණ්ඩුව නිසා නෙමෙයි සයිට් එකට ලෙඩක් වෙන නිසා :D
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ කාලෙ අර ත්‍රේඩ් දදා හිටපු චන්ගුමී ද මොකක් ද එක ද?
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒව හොඳ වැඩ. කොහොමත් ඉතින් පවුලට(ෆැමිලි එකට) අවධානය දෙන එක හොඳයිනෙ :D
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නෙ නෑ ඒකනම්. හැබැයි සයන්ස් චැනල්වල ඕක ගැන ඇති බොහෝවිට.
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නෙ නෑ එයාව. දැකල ඇති සමහරවිට ටීවී එකේ. :D
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ එහෙම ද? ඒකනම් බලල තියෙනව ද කියල ෂුවර් නෑ.

    No contents