1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ පහක් දාමු එහෙනම් :D
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ කාලෙ කවුරුවත් කොපි පේස්ට් කර කර ගියෙ නෑ. කට්ටිය චැට් කළේ. චැට් කරන්න ඕන තරම් අය හිටිය. අර එක ත්‍රේඩ් එකක් දෙකක් තිබුණ ඒවල නම්බර් ගේම් වගේ අරව මේව ගියා. ඒවලනම් ඉතින් පෝස්ට්වල එහෙම චැට් ගියෙ නෑ. චැට් ත්‍රේඩ් හොම්පේජ් එකේ වැඩිපුර තිබුණ නිසා අනිත් ත්‍රේඩ් පෙන්නෙ නැති වෙන නිසා තමයි මෙහෙම සෙක්ෂන්...
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඉතින් ඒව කියන්න බෑ :D
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවුද හොරාට ත්‍රේඩ් දැම්මෙ? හැමෝට ම පැය ගානකට කලින් කියල ඇත්තෙ. මේකෙ හිටපු ගැහැණු දැරිවියන්ටත් පීඑම් කළා.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නඩු දාන්න පුළුවන් මට :rofl:
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    Ode to Joy කියන චයිනීස් එක කියල දාල තියෙන්නෙ.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පුදුම ආදරයක් :D
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    30 වැඩි ඒව තමයි. පෝස්ට් ලක්ෂය තිබුණ ඒවත් 2 හෝ 3 තිබුණ. නෑ ඒක නිසා නෙමෙයි. එක එක හේතු නිසා. චැට් කරන එකනම් අඩුවුණේ හොම් එකෙන් චැට් ත්‍රේඩ් අයින් කරල චැට් සෙක්ෂන් එකට දාපු නිසා.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වතුර බොන එක හොඳ පුරුද්දක් වුණාට කෙල්ලෙක්ගෙන් වතුර නාන එක?
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොනා හරියන්න ද? මං ලයින් දාන කෙනෙක් මංවත් දන්නෙ නෑ. මේ ත්‍රේඩ් එකේ එක ගැහැණු ළමයෙක්වත් නැහැනෙ :rolleyes:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැකල නැතුව ඇති :D
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නෙ නෑ ටීවී බලන්නෙ නැහැනෙ.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ ඒක හොඳයි :D
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හයිවේ එකක් නෙමෙයිනම් යන ස්පීඩ් වැඩිවුණොත් එහෙම කේස්.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: සහරා කාන්තාරයෙ ද හිටියෙ.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නාස සයිට් එකේ ඇති විස්තර දාල.
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩේට නෑ. 1 වෙනිදයින් පස්සෙ මතක් කරන්න :rofl::rofl:
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං නොදැන මං ලයින් දාන කෙනා කවු ද? :shocked:
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: ඔයා මොකට ද අනුන් කියන ඒව පිළිගන්නෙ
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කාවද? මංවත් දන්නෙ නැති මනමාලි? :rofl::rofl::rofl:

    No contents