1. K

    ට්‍රයි කරාට හැම එකාම ගොඩයන්නේ නෑ..

    ගොඩයන්න නම් vat එක ගහන්න ඕන.
  2. K

    ට්‍රයි කරාට හැම එකාම ගොඩයන්නේ නෑ..

    කාරණය ඇත්ත. හැදුනොත් හොඳකරන්න බැරි රෝගයක් තමයි ''ගොඩයෑම''
  3. K

    කවුපි, මෑ, කඩල, සෝයා, මුං ඇට

    කිලෝ 10 ක් වගේ ප්‍රමාණයක් අඩුවට ගන්න අමාරුයි. වියලි කලාපෙ තමයි ඕවා තියෙන්නෙ කඩල ඇර. ආර්ථික මධ්‍යස්ථානයක බලන්න.
  4. K

    ධන බද්ද

    ඒක දැනටත් ගහනවානෙ වරිපනම් කියලා.
  5. K

    ධන බද්ද

    රටේ තියන හැම සම්පතම හා පහසුකම් යොදාගෙන අධික ධනයක් උපයා ගන්නව නම් ඒකට අනිවාර්යයෙන්ම බද්දක් සමාජයට ගෙවන්න ඕන. මොකද රට විනාශ වුනොත් ඔය කිසිදෙයක් උපයන්න ලැබෙන්නෙ නෑ.
  6. K

    ලංකාවේ පාරක දෘ ශ් ටි මායාවක් - පල්ලම කන්දක් වගේ පෙනීම

    එක හරියක් තියනව ලොකු කන්ද වගේ පේනනෙ නෑ පාරෙ බැලුවම ප්ලැට් වගේ පේන්නෙ ඒත් වාහනේට තදට දැනෙනවා. ඕක මම විතරක් කියන දෙයක් නෙමේ ගොඩක් අය කියනවා සමහරු කීවා ඒ හරියෙ පොලොවෙ කාන්දම් ගතියක් තියනවලු. ඒක නම් චෙක් කරන්න පුලුවන්. ඒ පැත්තෙ එකෙක් කීවා ඔය හරියෙදි යක්කු නගිනවලු. :ROFLMAO:
  7. K

    chat GPT 4 walin karaganna wada

    ow free thamayi eka microsoft lage search engine eka. hbayi registered Windows thiyana ayata vitharada danna oya features denne. goole appstore eketh thiyanawa try karala balanna.
  8. K

    ලංකාවේ පාරක දෘ ශ් ටි මායාවක් - පල්ලම කන්දක් වගේ පෙනීම

    ඔය වගේ මායාවක් තියන තැනක් තියනවා දඹුල්ලට මෙහා ඕමාරගොල්ල කියන හරියෙ එතන කන්දක් වගේ පේන්නෙනෑ සමහර තැනක පාර, හැබැයි වාහනේ අදින්නෙ නෑ. කුරුණෑගල දඹුල්ල පාරෙ යනකොට තමයි ඔතන සෙට් වෙන්නෙ.
  9. K

    2024 ජනාධිපතිවරණය / මහ මැතිවරන කතිකාවත

    උපදේශකයො කියන නිසා වෙන්න ඇති :ROFLMAO:
  10. K

    වැදගත් යමක් - පොළොස් කොට්ටෝරුවා / Brown-headed barbet (Psilopogon zeylanicus || Megalaima Zeylanica)

    මිනිස්සුන්ට ඔය නම කියන්නෙ මොකද කියලා මමත් කල්පනා කලා. හැබැයි කුරුල්ලට නම් කියනවා ඇත්තෙ පොලොස් ගෙඩියෙ පාට නිසා වෙන්න ඕන.
  11. K

    මල හුප්තක් උනානේ. වැඩිවෙන නිවුස්මයි

    වැඩ බැරි අයට රට පාලනය කරන්න දීලා අපි වැටිච්ච තැනක්. :rofl:
  12. K

    chat GPT 4 walin karaganna wada

    microsoft bing ekath ekka oka thiyanawa dan. eka haraha godak dewal igenaganna puluwan, liyum liyanna udaw ganna, priwarthanaya karaganna, chithra nirmanaya karanna, nodanna dewal karana hati wage oyawage godak dewal walata pyeyojanawath wenawa. dan godak app hadala thiyanawa oken preyojana...
  13. K

    SLT අත යටින් ගැහිල්ල... 😣

    anytime walata maru una masa 6kata withara kalin wifi eka (dialog )
  14. K

    Udenma dakka news eka..shit.

    හරිහමන් විදිහට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදලා තිබුනානම් ඔහොම වෙන්නෙ නෑ.
  15. K

    ලන්කාවට සල්ලි එනවා නම් ඇයි IMF

    ලංකාව කියන්නෙ පාලනයෙන් මිදුන වල්වැදුන රටක්. ආදායම් හොයන වුන් නැති වුන් වෙන්කරගන්න බෑ, හොරු වංචා කරුවො අල්ලන්න දඬුවම් කරන්න බෑ, මත්ද්‍රව්‍ය ගේන එවුන් විකුණන එවුන් නවත්තන්න බෑ, හිතෙන හිතෙන අසාධාරණ ගනන්වලට බඩු විකුණනඵක නවත්තන්න බෑ, හොඳ මිනිස්සුන්ට දේශපාලනයට එන්නත් බෑ, රටේ සේවා සහ කර්මාන්ත පාඩු...
  16. K

    Wifi CCTV Camera ප්‍රශ්න

    බම්ප්
  17. K

    ජාතික රෝහලේදී රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දී මිය යයි..

    O2 වෙනුවට CO2 පුරවලාද? analyser එක දිහා බැලුවෙ ප්‍රමාද වෙලාද?
  18. K

    laravel ඉගෙන ගන්න.

    It is presented in an exciting way and is useful for learners.

    No contents