1. K

    යුක්රේනයට දුන් යුධ ඉවරයි - මහා බ්‍රිතාන්‍ය

    ඇයි හිට්ලර් සෙල්ලං දානකොට රුසියාව ඇවිල්ලානෙ නැවැත්තුවෙ. east Germany කියලා බාගයක් රුසියාව කියන විදිහට තමයි හිටියෙ සෑහෙන කාලයක්. (කොමියුනිස්ටට් පාලන ක්‍රමයක්) ජපානෙත් us වලට පොඩි යටත් භාවයකින් තමයි ඉන්නෙ උන්ගෙ ගිවිසුම් තියනවා මං දන්න හැටියට. ------ Post added on 1704477593
  2. K

    Toyota Vitz 2008 vs IST 2004?

    vitz 2008 ගාණයි අලුත්බවයි හිතලා තමයි තේරුවෙ. අවුරුදු 4ක් පරණයි ලක්ෂ 2යි අඩු. පෙනුමෙන් පරණ එක ඉදිරියෙන්.
  3. K

    ඉන්දියාව භාවිතයෙන් ඉවත් කල දුම්රිය එන්ජින් 20ක් නොමිලේ ලංකාවට…

    ජපානෙ සෙකන්ඩ්හෑනඩ් වාහනත් සල්ලි දීලා ගන්න එකේ නොමිලෙ දෙන කෝච්ච් මොකේ නරක, යකඩ වලට හරි විකුනන්න පුලුවන්නෙ පස්සෙ. අනික ඕවා තව දුවන්න පුලුවන්.
  4. K

    රට ගිහිල්ලා දුක් වෙනවාද ? ලංකාවේ සතුටින් ජීවත් වෙන විදිය

    සමහරු ඕච්චර ප්ලෑන් කරන්නෙ නෑ රට යන්න ලැබෙන නිසා excite වෙනවා. තියන ලෙඩවලට බෙහෙත් අරන් ගිහින් වෙන, කේස් ඵකක් නිසා තමයි ලොකු ගානක් යනවා කියන්න ඇත්තෙ.
  5. K

    හූතිලාට ගහන්න ලංකාවත් යයි..

    අද කාලෙ පැත්තක් නොගෙන ඉන්නවා කියන එකත් කරන්න අමාරු වැඩක් අපි වැට්ලා ඉන්න තැනේ හැටියට. පසුගිය සතියෙදි පමනක් වෙළඳ නැව් 20 කට පහරදීලා තියනවා ඵ් නිසා නැව් ගාස්තු ඉන්ෂුවරන්ස් ගාස්තු වැඩි වෙනවා, නාවිකයො හ සමාගම් බියටපත්වෙලා ඉන්නෙ. මං හිතන්නෙ ඕවට ෆන්ඩ් කරනවා. ------ Post added on 1704434159
  6. K

    හූතිලාට ගහන්න ලංකාවත් යයි..

    අපි අනිවාර්යෙන්ම ඔය වෙළඳ නෞකා වලට තියන තර්ජන අඩු කරන්න සහය දෙන්න වෙනවා. දැනටමත් ආනයන අපනයන කටයුතුවලට භාදා ඇතිවෙලා තියෙන්නෙ. රටවල් කීපයක් එකතුවෙලා සම්බන්ධීකරණයක් ඇතුව සිදුවන නිසා අවශ්‍ය සහය ගන්නත් පුලුවන් හදිසියකදී. වටේම මුහුද තියන රටක් හැටියට නාවික ශක්තිය හා අත්දැකීම ලබාගැනීම අනාගතයට වැදගත් ඒ...
  7. K

    ජපුර කිට්ටුව බෝඩිමක්

    ඔය වටෙම තියනවා හැම තැනම.
  8. K

    ආ කමක් නෑ

    ජොබ් දුන්නානම් හොඳ පඩියක් දෙන්න ඕන.
  9. K

    උදව් කරන්න යාලුවනේ!!

    මෙච්චර දියුණු වෛද්‍ය ප්‍රතිකාර තියෙද්දි බැදිවල යන්න එපා පසුතැවෙන්න වෙයි ඉක්මනින්ම පහසුකම් ඇති රෝහලකට යන්න.
  10. K

    හූතිලාට ගහන්න ලංකාවත් යයි..

    බයවෙන්න එපා අපි ඉන්දියන් නැව්වලට පිටිපස්සෙන් ඉන්නෙ.
  11. K

    රට ගිහිල්ලා දුක් වෙනවාද ? ලංකාවේ සතුටින් ජීවත් වෙන විදිය

    උන් ඉතින් විසිට් වීසා එකක් ගහගෙනනෙ යන්න ඇත්තෙ ඉන්ෂුවරන්ස් දාගන්නන නැතුව ඇති. ( අම්මයි තාත්තයි)
  12. K

    මගේ පියාණන් , ඔබේ පියාණන් ජීවත්ව සිටී නම් මෙය කියවන්න.

    පියාණනී මා නැවත උපන්නොත අපාරවූ මේ සංසාරෙ... ඔබේම පුතු වේවා..//
  13. K

    ඩෙංගු උණට උදව්වක්

    ඕවා හොරෙන් බොන්න එපා එතකොට අර දියර මනින ඵක අවුල් වෙලා වැරදි නිගමන වලට යන්න පුලුවන් බොනවා නම් වාට්ටුවෙ බලන අය දැනුවත් කරලා පොවන්න. අනික ප්ලේට්ලට් දෙන්නත් පුලුවන් අවශ්‍ය නම්.
  14. K

    රට ගිහිල්ලා දුක් වෙනවාද ? ලංකාවේ සතුටින් ජීවත් වෙන විදිය

    ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙ ලමයි දෙන්නෙක් පදිචිවෙලා ඉන්න පවුලක අම්මයි තාත්තයි ලඟදි හම්බුනා පාරෙදි දෙන්නා විසිට් එකකට මාස කීපයක් ඔය රටවල් දෙකේ ඉඳලා ආවෙ ලමයි ලඟ, මුලින් පම්පෝරිවලි පටන් ගත්තෙගත්තෙ, තව ටිකක් කල් ඉන්න එපැයි කිව්වහම කියනවා බේත් ඉවර වුණාලු එහෙට යන්න කලින් ලමයි කීවාලු බෙහෙත් සේරම අරන්...
  15. K

    මරදන්කඩවල weding වෙද මහත්තයා

    ලඟම රෝහලට ගියානම් නරකද. මම දන්න කෙනෙක්ගෙ කකුලක් කපන්න වුනා ගොඩවෙදකම් කරලා.
  16. K

    අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්..

    හොඳ හැකියාවක් බුදුසරණයි.

    No contents