1. K

    Mobitel Oneshot

    පස්සෙ ගාන වෙනස් කරයි නැත්නම් ඩේටා අඩුකරයි.
  2. K

    බිස්නස් කරාට මුන් හෙන මෝඩයි

    vat ගහන නොගහන හැම දේකම මිල වැඩිවෙනවා ඒකයි යතාර්ථය. හංගපු දේවල් එලියට එන්නෙ 1 වෙනිදා ඉඳලා.
  3. K

    කහවත්තේ මවගේ ඝාතකයා මාට්ටු:දියණිය නිදහස්.....update

    migrate වෙන්න හේතු හොයන අයට සුභ පණිවිඩයක්.
  4. K

    අලුත් අවුරුද්දෙ වැඩි වන දෙවල් අප්ඩෙට් කරමුද ?

    සමහර බඩු දැම්ම ම වැඩිකරලා එහෙම නැත්නම් නෑ කියනවා. ශොප් එකට බඩු ඕඩර් කරනකොට තමයි දැනගත්තෙ. මහා කාලාකණ්ණියො පුදුම තන්හාවක් තියෙන්නෙ.
  5. K

    මිදුල මඩ වෙනවට සහ වල් ගස් වැවෙන එක අඩු කරන්න

    මඩ වෙනවා නම් වතුර බැසයාමට ක්‍රමයක් හදන්න. රෆ් වැලි එකක් දාන්නත් පුළුවන් උඩින්. පුලුවන් තරම් ස්වභාවික තත්වය තියාගන්න එක තමයි හොඳම.
  6. K

    පලවෙනි පුරවැසියන්ට වෙන දේවල් #ඇල්ල #QOL

    සුද්දො හරි සුද්දොන්ගෙ ඇප් හරි තමයි මේ රටේ එවුන්ව හරි පාරට ගන්නෙ :ROFLMAO:
  7. K

    ඇල්ෆා මේල්

    පවුලේ කටයුතු දෙදෙනාටම අවශ්‍ය පරිදි ඉටුකිරීමට සිදුවනවා. නීති රීති දාගෙන මතවාද හදාගෙන සාමයෙන් ජීවත්වෙන්න බෑ. alfa male කියන්නෙ බිරිඳට සහය නොදීම නෙමේ, ඇල්ෆා මේල් කෙනෙක් සාමාන්‍යයෙන් සමාජ කණ්ඩායමක ප්‍රමුඛ හා වඩාත්ම බලගතු සාමාජිකයා කියලා කියන්න පුලුවන්. ඇල්ෆා නායකයින්ගේ මානසිකත්වය ශක්තිමත්...
  8. K

    තනියෙන් කතාකරනවා

    ඔබ ඔබටම කතා කරන මානසික ආබාධය කුමක්ද? ස්වයං කතා කිරීම මානසික රෝග ගණනාවක රෝග ලක්ෂණයක් විය හැකිය. එය කාංසාව, මානසික අවපීඩනය, PTSD හෝ උමතු-සම්පීඩන ආබාධයක ලකුණක් විය හැකිය. ස්වයං කථනයට සම්බන්ධ වඩාත් දරුණු මානසික රෝග අතර භින්නෝන්මාදය සහ මනෝ ව්‍යාධිය ඇතුළත් වේ. එම නිසා වෛද්‍යවරයෙක් හමුවීම සුදුසුයි.
  9. K

    උබ මම අපි මේම ජීවත්වෙලා වැඩක් නෑ

    Nothing good comes from overthinking. Life is meant to be lived, not over-thought.
  10. K

    තාත්තා ට හාට් ඇටෑක් එකක් ආවා,,

    හෘදයාබාධයකට උග්‍ර වකුගඩු ආබාධයක් ඇති කළ හැකි අතර සමහර විට වකුගඩු ආක්‍රමණයවීම ලෙසද හැඳින්වේ. එයට හේතුව හදවත සහ වකුගඩු එකිනෙකට සම්බන්ධ වන අතර එක් අවයවයක රෝගී තත්ත්වය හේතුවෙන් අනෙක් අවයවය රෝගී වීමේ අවදානම වැඩි කළ හැකි බැවිනි. නිහඬ හෘදයාබාධයක් සඳහා අවදානම් සාධක, රෝග ලක්ෂණ සහිත හෘදයාබාධයක් සඳහා...
  11. K

    පලවෙනි පුරවැසියන්ට වෙන දේවල් #ඇල්ල #QOL

    බුකින් එකක් කැන්සල් කරන්න පුළුවන් එයාලට මොකක්හරි හේතුවක් දාලා හැබැයි බොරුවක් නම් booking.com එකටම රිපෝට් එකක් දාන්න. ලෝකල් එවුන් එනවට අකමැත්තක් නම් ගොඩක් තැන්වල තියනවා.

    No contents