1. K

    මේ TV. එක ට මොකද වෙලා තියෙන්නේ

    කැලණිය පැත්තෙ නම් තැනක් තියනවා. 32 නම් 25 විතර යයි.
  2. K

    පියුමි අචලා වලිය

    ගොඩක් forces වල අය තමයි security firms රන් කරන්නෙ.
  3. K

    උබලගේ ගෙවල් වල තියෙන ප්‍රශ්ණ මොනවද?

    මේ දිනවල මීයොන්ගෙ වදේ තමයි තියෙන්නෙ රෑට ගේ ඇතුලෙ ගැවසෙනවා ටීවී සවුන්ඩ් උපකරණ වල වයර් කනවා. දැන් කීප දෙනෙක් අල්ලලා ඈතට ගිහින් දැම්මා තව එකෙක් වගේ ඉන්නවා.
  4. K

    ඇයි අපිටම කෙලින්නේ VAT

    අපි අමාරුවෙන් කන්දක් නගිමින් හිටියෙ එක පාර තඩි වලකට වැටුනා දැන් උඩට යන්න හදනකොට ගල්මුල්වල වදිනවා තුවාල වෙනවා ආයෙ වලටම වැටෙනවා ලේසි නෑ ඉතිං, වලෙන් ගොඩවෙලාම ඉන්න ඕන ගමන යන්න නම්.
  5. K

    පියුමි අචලා වලිය

    අචලා බැන්දෙ හමුදාවෙ පොරක්.
  6. K

    ලක්ෂ 50 - 60 අතර හොඳ වාහන මොනවද?

    Honda civic 2007 වගේ, Mazda 3 2008, Toyota ist 7007 තව yaris ඔය ඕක්කෝම ඔයාගෙ price range එකේ යන්නෙ.
  7. K

    අසරණ මිනිස්සු හිගා නොකා හදුන්කුරු විකුනන්නේ ඇයි....

    ඕකත් ලමයි පෙන්නලා හිඟා කෑමක් තමයි. මේ පැත්තෙත් ඉන්නවා කපුරු බෝල හඳුන්කූරු සෙට් ගණනාවක් ලමයයිත් එක්ක සුපර් මාර්කට් අසල.
  8. K

    ලංකාවටම විදුලිය ඇණහිටි?

    ලයිට් යන්න කලින් breaker switch 3 ක් පිච්චුනා ඒක හද හද ඉන්න කොට ලයිට් ගියා 9.30 විතර ආවා. හේතුව පැහැදිලි නෑ neutral side eka burn වෙලා තිබුනා.
  9. K

    Guy who can support a job in aviation

    don't drink and drive
  10. K

    හෙට මගෙ අන්තිම දවස

    ඔහොම කරන්න හිතන්න ඵපා පුලුවන් තරම් ජීවිතය රැකගෙන අපහසුවෙන් හෝ ජීවත් වෙන්න. ප්‍රශ්න හා කල නොහැකි දේවල් ගැනම හිතන්නෙ නැතුව සතුටින් කරන්න පුලුවන් දේවල් ගැන හිතන්න. ලඟ එන නත්තලට සූදානම් වෙන්න.
  11. K

    දෑවැද්ද

    කසාදයක් බඳින්න ඉස්සල්ලා හැම දෙයක්ම හොයලා බලන්න ඕන ගැලපෙන පවුලක්ද කියලා. නැත්නම් හැමොම අතහැරලා වෙනම ඉන්නයි වෙන්නෙ.
  12. K

    දෑවැද්ද

    තමන්ගෙ අයට බැඳීම වැඩියි ඒ නිසා එහෙම කරනවා. හොරකම් නොකර දෙන්නගෙම එකඟථාවෙන් කරන එක තමයි හොඳම.
  13. K

    දෑවැද්ද

    දෙමව්පියොන්ට තියන දෙයක් කහොමත් දරුවන්ට දෙනවා පුලුවන් අය. හොඳ බිරිඳක් ලැබෙනවනම් තව මොනවද ඉල්ලන්නෙ අනික පෙම්වතියගෙ හිත සවුත්තු වෙන්නත් පුලුවන්.
  14. K

    චාමරගෙ crowd එක ♥️

    දොං ඡිං ජිං දොං තරිකිට, දෙල්ගහෙ පොල් හැදෙයි, රැජිනට ඇන්දා වගේ සිංදු එක්ක ගත්තහම මුගේ ඒවා හොඳයි. හොඳ පිරිමි හඬ පෞරුෂයක් තියෙනව අර්ථය හැඟීමක් ඇතිව ඉදිරිපත් කරනවා අපහසුවකින් තොරව යන්න පුලුවන් විශාල ගායන පරාසයක් තියනවා. ගුණදාස කපුගේ, දමිත් අසංක, අමරදේව, එඩ්වඩ් සුනිල් එදිරිසිංහ ඔය වගේ කීප දෙනෙක්.
  15. K

    චාමරගෙ crowd එක ♥️

    රෝස පෙති අතුරාලා...
  16. K

    Umbe හිතේ සතුට මානසික සහනය නැති කරන කාරණා මොනවා ද?

    මුදල්, ලෙඩරෝග, ඇසුරට ලැබෙන වීෂ සහිත පුද්ගලයන්.
  17. K

    කනේ මැෂින් වලට හොඳ තැනක්?

    wikramarachchi, D.S. Jayasingha ඕවයෙත් තියනවා.
  18. K

    Questions වැල් කරේ පින් එක [valve core pin]

    නියපොත්තෙන් ඔබලා එකපාරට අතහරින්න එතකොට pressure එකට උඩට ඇවිල්ලා හොඳට හිර වෙනවා.
  19. K

    Questions වැල් කරේ පින් එක [valve core pin]

    දැන් තියන වෑල් කරවල්වල කොලිටිය අන්තිමයි ඉක්මනට සවුත්තු වෙනවා. තව ඕකෙ ටෙන්ෂන් එක ඇජස්ට් කරන්න පුළුවන් කරකවලා. මගෙ දවසක් ඇහැ බේරුනේ නූලෙන්, හුලන් ගහලා ගන් එක උස්සනකොටම valve inner එක ගැලවිලා ගියා රොකට් එක වගේ හොඳ වෙලාවට ස්පෙයාර් ටයර් එක තිබුනෙ.

    No contents