Questions වැල් කරේ පින් එක [valve core pin]

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    වැල් කරේ පින් එක උඩට ඇවිත් නැතුව හුලන් බැහැපු අවස්ථා නැද්ද උබලට ?
    මට මේක කීප සැරයක් සෙට් වුනා
    පැට්‍රොල් සෙඩ් එකෙන් සබන් පෙන දාල නැතුව

    1 උබලට වෙලා නැද්ද ?
    2 කර core eka මාරු කරන්න ඕනෙද ?

    3 පින් එක shake කලාම ලෙඩ හරි ගියොත් එහෙම්මම දිව්වට කමක් නැද්ද ?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    ඩස්ට් කැප් නැතුව ගිහාම තමයි ඔය කේස් එක ගොඩක් වලාවට වෙන්නෙ කුණු හිර වුනාම. සබන් පෙන දාන්නෙ ලීක් බලන්න හැබැයි ඕවා නිසා වෑල්ව් ඒක ඉක්මනට සවුත්තු වෙන්න පුලුවන්. පින් එක උඩ ගිහාම ලීක් නැත්නම් ගොඩ.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    ඩස්ට් කැප් නැතුව ගිහාම තමයි ඔය කේස් එක ගොඩක් වලාවට වෙන්නෙ කුණු හිර වුනාම. සබන් පෙන දාන්නෙ ලීක් බලන්න හැබැයි ඕවා නිසා වෑල්ව් ඒක ඉක්මනට සවුත්තු වෙන්න පුලුවන්. පින් එක උඩ ගිහාම ලීක් නැත්නම් ගොඩ.
    Dustcap always daala ban thiyenne
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    Dustcap always daala ban thiyenne
    දැන් තියන වෑල් කරවල්වල කොලිටිය අන්තිමයි ඉක්මනට සවුත්තු වෙනවා. තව ඕකෙ ටෙන්ෂන් එක ඇජස්ට් කරන්න පුළුවන් කරකවලා. මගෙ දවසක් ඇහැ බේරුනේ නූලෙන්, හුලන් ගහලා ගන් එක උස්සනකොටම valve inner එක ගැලවිලා ගියා රොකට් එක වගේ හොඳ වෙලාවට ස්පෙයාර් ටයර් එක තිබුනෙ.
     
    • Wow
    Reactions: dilan_randika

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    ali එකෙන් ගෙනාපු tire pressure guage එකකින් pressure test කරල උදේ බලද්දි tire එක flat. valve එක උඩට ඇවිල්ල නෑ. ටික ටික ගිහින්.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    ali එකෙන් ගෙනාපු tire pressure guage එකකින් pressure test කරල උදේ බලද්දි tire එක flat. valve එක උඩට ඇවිල්ල නෑ. ටික ටික ගිහින්.
    නියපොත්තෙන් ඔබලා එකපාරට අතහරින්න එතකොට pressure එකට උඩට ඇවිල්ලා හොඳට හිර වෙනවා.