ඇයි අපිටම කෙලින්නේ VAT

sthiwanka

Active member
  • Nov 29, 2021
    119
    67
    28
    දැන් අපේ පඩියෙනුත් TAX එක කපා ගෙන, අපි ගනුදෙනු (goods and services) කරන එවටත් VAT එක වැඩි කරන්න නේ යන්නේ 🥵..

    එක අසාධරයි නේ !
    අපිට සාධාරණ යක් පෙන මානෙක නැද්ද?
    දන්න කෙනෙක් කියන්කො .😵😵‍💫
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    ගිය නුවන ඇතුන් ලවා වත් අද්දන්න බෑයි කියනවනෙ. 2019 නන්දසේනය ගෙනල්ලා ඌ කරපු ඩැමේජ් එක රනිල්ට තියා වෙන මොකෙක්ට වත් හදන්න බෑ. අමාරුයි. මෝඩයො ගේන්න කලින් හිතන්න තිබ්බා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,527
    113
    අපි අමාරුවෙන් කන්දක් නගිමින් හිටියෙ එක පාර තඩි වලකට වැටුනා දැන් උඩට යන්න හදනකොට ගල්මුල්වල වදිනවා තුවාල වෙනවා ආයෙ වලටම වැටෙනවා ලේසි නෑ ඉතිං, වලෙන් ගොඩවෙලාම ඉන්න ඕන ගමන යන්න නම්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    OIG.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    දැන් අපේ පඩියෙනුත් VAT එක කපා ගෙන, අපි ගනුදෙනු (goods and services) කරන එවටත් VAT එක වැඩි කරන්න නේ යන්නේ 🥵..

    එක අසාධරයි නේ !
    අපිට සාධාරණ යක් පෙන මානෙක නැද්ද?
    දන්න කෙනෙක් කියන්කො .😵😵‍💫
    Hamu kirai sadarane pamkakk
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    1948 ඉදන් තොපි සහන සහන සහනමනේ ඉල්ලුවේ දැන් ආයේ දෙන්න බෑ දැන් තොපි ගෙවපල්ලා ටෞකන්ඩ.

    තොපි ආගම ජාතිය සංකෘතිය රැකගන්න කතිරේ ගහලා මී හරක් ටිකක් රට පාලනයට පත් කරගෙන උන් හොරා කාල උලාකාල ගියාම දැන් නාහෙන් අඩනවා අනේ ඇයි අපෙන්ම බදු ගහන්නෙලු . තොපිට බදු ගහලා පුලුවන්නම් පොලිමට තියලා පුම්කේ අරින්න ඕනේ වැලි දාල හැම එකාටම .
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගිය නුවන ඇතුන් ලවා වත් අද්දන්න බෑයි කියනවනෙ. 2019 නන්දසේනය ගෙනල්ලා ඌ කරපු ඩැමේජ් එක රනිල්ට තියා වෙන මොකෙක්ට වත් හදන්න බෑ. අමාරුයි. මෝඩයො ගේන්න කලින් හිතන්න තිබ්බා. (2)
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    ගිය නුවන ඇතුන් ලවා වත් අද්දන්න බෑයි කියනවනෙ. 2019 නන්දසේනය ගෙනල්ලා ඌ කරපු ඩැමේජ් එක රනිල්ට තියා වෙන මොකෙක්ට වත් හදන්න බෑ. අමාරුයි. මෝඩයො ගේන්න කලින් හිතන්න තිබ්බා. (2)
    https://elakiri.com/threads/මන්-දිහා-හිරිකිත-විදියට-බැලුවා.1919781/
     
    • Like
    Reactions: ttj

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ගිය නුවන ඇතුන් ලවා වත් අද්දන්න බෑයි කියනවනෙ. 2019 නන්දසේනය ගෙනල්ලා ඌ කරපු ඩැමේජ් එක රනිල්ට තියා වෙන මොකෙක්ට වත් හදන්න බෑ. අමාරුයි. මෝඩයො ගේන්න කලින් හිතන්න තිබ්බා.
    lol tax walinuth ekathu karanna puluwan pramanayak thiyenawa..

    හැමදාම මිනිස්සුන්වම squeeze කරල විතරක් revenue හොයන්න බෑ..

    මේ යන විදිහට consumption එක එන්න අඩු වෙනවා එතකොට ඔය හම්බවෙන ටිකත් නැතිව යනවා.. ඔය ටික උබෙ හාමු රන්න පොනිල්ට තේරෙන්නෙ නැති හැටි.. සාදරනයි ඉතින් උගෙ වයසෙ හැටියට.. දැන් කීයක්ද බං? 🤔
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,607
    4,465
    113
    දැන් අපේ පඩියෙනුත් VAT එක කපා ගෙන, අපි ගනුදෙනු (goods and services) කරන එවටත් VAT එක වැඩි කරන්න නේ යන්නේ 🥵..

    එක අසාධරයි නේ !
    අපිට සාධාරණ යක් පෙන මානෙක නැද්ද?
    දන්න කෙනෙක් කියන්කො .😵😵‍💫
    බොහෝ දේසපාලකයන්ගෙ ආයෝජන, බිස්නස්, දේපල තියෙන්නෙ පිට රට ඒනිසා උන්ගේ වත්කම්, ආදායම් මේ රටේ බදුවලට අහුවෙන්නෑ.. මෙහේ තියෙන උන්ගෙ වත්කම් තියෙන්නෙත් උන්ගෙ නම් වලින් නෙවෙ ඒ නිසා උන්ට බදු අහුවෙනව අඩුයි. මුන් කරන්නෙ මුන්ගෙ ආතල් එකයි සැපයි බලයයි තියාගන්න උපරිම බදු සාමාන්ය මිනිහගෙ පඩියයි උන්ගන්න හාල් සෙරුවයි මත දාල උන්ව මඩවන එක.. 2022න් පස්සෙවත් මුන් වෙනස්වෙලා නෑ කියන එකට ආසන්නම උදාහරනෙ වැට් බදු වැඩ් කරන්න චන්දෙ දිනල ඒක සමරන්නත් මහජන ම්ය්දල් කෝටි ගානක් වියදම් කරල අරලියගහ මන්දිරේ කොකා බයිල පාටි දාපු එක😞

    ගිය නුවන ඇතුන් ලවා වත් අද්දන්න බෑයි කියනවනෙ. 2019 නන්දසේනය ගෙනල්ලා ඌ කරපු ඩැමේජ් එක රනිල්ට තියා වෙන මොකෙක්ට වත් හදන්න බෑ. අමාරුයි. මෝඩයො ගේන්න කලින් හිතන්න තිබ්බා. (2)
    නන්දෙ අනාත උනේ මුලින්ම බදු කපපු නිසා. ඒ වැරදි බදු උපදෙස් දුන්නු එවුන්මයි මේ ආන්ඩුවටත් උපදෙස් දෙන බදු ඇඩ්වයිසර්ල. ඉතින් මුන්ගෙ මුග්ධ ගොන් බදු උපදෙස් නිසා තවත් රටත් මිනිස්සුත් පීඩාවෙනවා

    ------ Post added on Dec 13, 2023 at 6:22 AM
     
    Last edited: