1. delmar

    WHAT IS JSON?

    Patta Thanks for sharing bro
  2. delmar

    දැන් ඇති සඳරු

    මයිනා :love:
  3. delmar

    වැව්මාලු

    හැමදාම උදේට පිපිඤ්ඤා ගෙඩියක් ලාවට රැහැල ඇට ලෙලි ඔක්කොම පිටින් බ්‍රෙලෙන්ඩර් කරලා ගහපං සතියක්. කැමතිනම් දවල්ටත් ගහපං හෙන කාලෙකට ගෑස් එන්නේ නෑ
  4. delmar

    Mewa Lankawata enne nadda?

    Thibbanam watinawa meh welawe
  5. delmar

    මිනිසා දෙන වස ආහාර

    ගොඩක් පලා වර්ග වලට, මදුලු කරලා විකුණන කොස් වලට එහෙම ඔ්වා දානවා.
  6. delmar

    Menna meki adath natanawa

    Meh lagadi ekek bot ekak gahala wage eka digata "පතෝල හුත්ති" kiyala comment karagena karagena giya
  7. delmar

    Pol gana

    පොල් සීන් එක අපි හිතන තරම් ලේසි නෑ පුතා. ඇතිවන ප්‍රධාන ගැටළු ටිකක් තියනවා 1. හොරකම රොබෝ කෙනෙක් වත්ත බලාගන්න දැම්මත් ඌත් හොරකම් කරනවා. අනික වටේ උන්. උන්ගෙ වත්තෙන් වගේ පොල් අරගෙන යන්නේ. (හැබැයි ලොකු දැල් වැට වත්ත වටේට ගහගන්න පුළුවන්නම් ටිකක් වැලකෙනවා)ග හැබැයි වත්තේ මුරකාරයා ගොඩක් වෙලාවට අවට උන්...
  8. delmar

    මේ ගානට මේ ලැප් එක ලාබද?

    Tikak withara padui. Dedicated VGA enne na neda?
  9. delmar

    Is this good to buy?

    Oita wada aduwata thiyanawa ban. Pharmacy wala, hand sanitizer wikunana than wala wage balapan Mama dakka kohe hari thibba item ekak. Automatically hands sanitize wela temperature ekath automa balala high temp. nam alarm ekak wadina item ekak. Fixed machine ekak wage ekak. Loku ganan une na...
  10. delmar

    මුදල් අමාත්‍යාංශයේ ලේකම්ටත් කොරෝනා. #බැසිල්

    මයිනව හම්බෙන්න ගිහිල්ලා නැත්ද අහපං ඊයේ පෙරේදා?
  11. delmar

    Pcr testing place around colombo

    Western Hospital - Cotta Road. PCR 8000 /- Rapid Antigen 2,000/- Free karana than nam danne na. Yaluwata kiyanna PHI gen hari MOH eken hari ahanna kiyala. MOH eke karana than thiyanawa Yaluwa adurana kenata positive wela aduma 7 days walin passe PCR karanna kiyanna. Eta kalin karama false...
  12. delmar

    HELP...

    Lesi Method eka Ubata subtitle daanna one movie copy ekata hariyatama match wena English subtitle file eka hoyagena eka open karagena English - Sinhala translate karaganna eka Amaru Method eka Ube movie eka aragena https://listoffreeware.com/14-best-free-subtitle-maker-software-windows/ methana...
  13. delmar

    මාස්ක් දාන්නෑනෙ බං

    මෙහෙත් ඔහොමයි බං ගොඩක් උන්. මම නම් හැරිලා එනවා අදුරන කඩේක උනත්. අපි අපි ගැන හිතුවේ නැත්නම් කෙලවෙනවා.

    No contents