ලගදි එලියේ බාත්රූම් එකක් හැදුවා අමතර පාවිච්චියට.
ඒකට ගත්ත කොමඩ් සෙට් එකේ කොමඩ් සීට් එකයි කවර් එකයි Soft Close.
හැබැයි අවුලකට තියෙන්නේ කොමඩ් සීට් එක ඇරලා (උඩට කරලා) තියන්න බෑ. නිකංම වැහෙනවා.
කවුරුහරි චූ දාද්දි අවුල්. එක්කො කොමඩ් සීට් එක ඇරලා අතින් අල්ලන් චූ දාන්න ඔනේ.
ඒක සෙට් වෙන්නේ නෑ.
විසදුමක්...