මාළු කාලත් හමාරයි!

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නැවේ කෙමිකල් මුහුදේ..පුදුම මූසල කමක්නේ බං මේක..ෂික්..කොහොමද බං මෙහෙම වෙන්නෙ..මීට කලින් නැව් ගියේ නැද්ද ලංකාවෙ මුහුදෙන්..රටම විනාසයිනේ..😞..



    SrEHc4q.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Tyrion Lannister

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ගොං හුත්තලා, මුලින්ම නැව ඇදගෙන ඈත මුහුදට යන්නැතුව මාල පොන්නයා පකයා වෙන්න ගිහින් කිවුවෙ ගින්න නිවුවා කියලා.

    අම්මා විකුණලා හරි ලකුනු දාගන්න බලන්නෙ, කාලකන්නි. 🤬🤬
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa


    මුංට නම් මේකත් නිධානයක් තමා බං..කලින් නැවෙනුත් වන්දි ගත්ත නේද කෝටි ගාණක්..වෙච්ච දෙයක් නෑනේ ඒවට..
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ගොං හුත්තලා, මුලින්ම නැව ඇදගෙන ඈත මුහුදට යන්නැතුව මාල පොන්නයා පකයා වෙන්න ගිහින් කිවුවෙ ගින්න නිවුවා කියලා.

    අම්මා විකුණලා හරි ලකුනු දාගන්න බලන්නෙ, කාලකන්නි. 🤬🤬
    sirawata giya para ara ginna niwapu eke insurance salli walata monawa unada manda..... me yaka balanna athi giya para wage mekennuth gemak gahanna
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කාලකන්ණි විජාතික සොරදෙටු පාලකයෝ රාජ්ජයෙහි බලවත් වූ විට මෙවැනි විපත් වෙනව කියල කොසොල් රජුගේ හීන වල පැහැදිලි වේ
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    යකො දැක් කිව්වෙ ගින්න නිව්ව කියල.

    නිවල නැද්ද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන්ගල් තෙර්ඩ් ගොන්කමට දාන,,ඕක් ගිනි ගන්න එකට මාලු නොකා ඉන්නව අනේ උබල වගේ මෝඩයොනෙ ඉතින් විපක්ශෙ ඉන්නෙ ලොල්
     
    • Like
    Reactions: bravehearts