ම්ම්ම්.වැඩිය හිතන්නෙ නැතුව ඉන්න.:)
මේ හැමොටම තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ වගෙයි.
:yes:ඔයාගෙ දුක කාටහරි කියන්න.මම නම් හිතන්නෙ එතකොට සහනයක් වෙයි.හොදම යාලුවෙක් නැත්ද ඔයාට?
ඒත් එහෙම වටහා ගන්න එකත් එක අතකට දුකක්නෙ.මේ බලන්නකො මෙයාලට වෙලා තියන දේ.ඔයාට විතරයි වගේ එහෙම ගැටලු නැත්තෙ.:rofl:
හ්ම්ම්.:(:(:(