චී චී අක්කගෙ අයියා අක්කට නරක් වෙන දේවල් කියනවලු![]()
කොයි අක්කගෙද මල්ලි.

මම හිතන්නෙ මෙකෙ කියල තියෙන්නේ මූල ලකුනු n ගනනක් සහිත ප්රකශනයක්. a කියන්නෙ නියතයක්.එහෙම නෙමෙද?එතකොට a=1 විට a=p විට කියල ගන්න බෑනෙ.
මම හිතන්නෙ මෙකෙ කියල තියෙන්නේ මූල ලකුනු n ගනනක් සහිත ප්රකශනයක්. a කියන්නෙ නියතයක්.එහෙම නෙමෙද?එතකොට a=1 විට a=p විට කියල ගන්න බෑනෙ.
මට මතකයි ගානෙ එහෙම එකක් තිබුන.
අපරාදෙ ඔයා ගාන හැදුවෙ මේ විදියට.
තව කවුරුත් එහෙම හැදුවද දන්නෙ නෑ.
හ්ම්ම් මට තෙරුනා හදද්දි මොකක්හරි අවුලක් තියෙනව කියල ඒත් මට හිතුනෙ n වෙනුවට ඔයා a දාල කියලයි එහෙනම් මම වහාම පෝස්ට් එක ඩිලීට් කරන්නම් නැත්තන් කට්ටිය නොමග යයි.

දැන් ඒ ගාන එඩිට් කරන්න බෑනෙ.ඇයි ඒ?![]()

සමාවන්න.වැරැද්ද මගෙයි.![]()

පිස්ස්සුද හලෝ සමාව ඉල්ලන්න තරම් දෙයක් නෙමේ ඕක![]()
නෑ ඉතින්.ඔයා ගොඩක් දුරට කල්පනා කරලා හදලා තිබුන නිසයි.
ම්ම්ම් බැරිවෙන්න නම් විදිහක් නෑ. අනේමන්ද ඊයෙ නේද දැම්මේ ඒනිසාද දන්නෑ![]()
පෝස්ට් එකක් පරන උනාම ඒක එඩිට් කරන්න බැරුව යනවද?මම ඒක දැනන් හිටියෙ නෑ.
ඒ පෝස්ට් එකේ එඩිට් කියලා එකක් නෑනෙ.එකයි.ඇයි දන්නෙ නෑ.පෝස්ට් එකක් පරන උනාම ඒක එඩිට් කරන්න බැරුව යනවද?මම ඒක දැනන් හිටියෙ නෑ.
![]()

oonna damma.මම ගාන අනිත් විදිහට හැදුවා. ඔයාට හදන විදිහ දාන්න පුලුවන්ද? මම 6.45 කෝච්චියෙ තමයි කොලබ යන්නෙ. දැන් මට දාන්නනම් වෙලාවක් නැතිවෙයි වගේ. දැම්මොත් ගිහිල්ල රෑවෙලා තමයි.![]()

oonna damma.
![]()

Microsoft Word වලින්ද ඔය විදිහට ටයිප් කරේ?