~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :(:(අපේ අයියා මට පොතක් දුන්න 'How to Stop Worrying and Start Living' කියල පොතක්.Dale Carnegie ලියපු එකක්.. ඒකෙ තියෙන්නෙ Keep buzy so no worries කියල. මම නම් හැම වෙලාවෙම මොකක් හරි කරනවා.. එළකිරි එන්නෙත් ඒකයි.. අයියේ ඔයා ඔහොම මූඩ් අප්සට් එකේ හිටියොත් නම් studies මිස් වෙයි.:(:(

    ඒ කතාවනම් ඇත්ත. ස්ටඩීස් අලුතින් මිස් වෙන්ඩ දෙයක් නෑ මිස් උනාට දැන් ගානක් නෑ. රිපීට් උන්නැත්තන් එච්චරයි. රැග් එක නෑ පොඩ්ඩක්වත් බයවෙන්ඩ එපා. මුල් දවස්වල ලෙක්චර්ස් වලට යන්න ඕනෙ පෝලිමට ඒකයි කිව්වෙ.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඒ කතාවනම් ඇත්ත. ස්ටඩීස් අලුතින් මිස් වෙන්ඩ දෙයක් නෑ මිස් උනාට දැන් ගානක් නෑ. රිපීට් උන්නැත්තන් එච්චරයි. රැග් එක නෑ පොඩ්ඩක්වත් බයවෙන්ඩ එපා. මුල් දවස්වල ලෙක්චර්ස් වලට යන්න ඕනෙ පෝලිමට ඒකයි කිව්වෙ.
    මොනව උනත් පාඩම් වැඩ වලට මුල් තැන දෙන්න අයියේ.. අපි හැමෝටම ගැටලු තියෙනවා.:(:(:nerd: මොනව කරන්නද .:nerd: මම නම් හිතන්නෙ ඒ හැම දෙයක්ම අභියෝග තමයි..:yes::yes: ඒවා දිනන එක අපිට ගේමක් නෑ නේ.;)මම කියල නැතුව ඇති මම නම් A/L කළෙත් Sir කෙනෙක් එක්ක challenge එකක් නිසා.:growl: පොර දැන් මගේ මූණවත් බලන්නේ නෑ.. මාව che clz එකෙන් එලියටත් දැම්මා.:nerd::nerd: ඒ කාලෙ che,phy,maths වලට මට ලකුණු තිබුනෙම නෑ.
    අන්තිම හරියෙ හිටියේ.. මම තරම් කාලෙ කාපු එකෙක් නැතුව ඇති. ගේම් ගැහුව එක විතරයි. ජීවිතේම එපා වෙලා වගේ හිටියෙ,, දැන් ආයිත් එහෙම වෙලා මටත්.. ඒත් ඉක්මනින්ම හරි යයි කියල හිතෙනවා. ;) ඔයත් අරමුණ වෙනස් කරල අලුත් දෙයක් target කරන්න.:cool::cool:;)
     
    හ්ම්ම් අහන්ඩත් සන්තෝසයි එහෙම දෙයක්. :):):):)මට දැන් හැමෝම කරන්ඩ ඕන එක එකදේවල් කියල තියෙනව එත් හරියන්නෙ නෑ. මට දැන් කවුරු කොහොම ඔලුවෙන් හිටගන කිව්වත් වැඩක් නෑ. කාලකන්නි ජීව්තයක් දැන් ගෙවන්නෙ. මට දෙයක් එපාවුනොත් එපාම තමයි.:(:(:(:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හ්ම්ම් අහන්ඩත් සන්තෝසයි එහෙම දෙයක්. :):):):)මට දැන් හැමෝම කරන්ඩ ඕන එක එකදේවල් කියල තියෙනව එත් හරියන්නෙ නෑ. මට දැන් කවුරු කොහොම ඔලුවෙන් හිටගන කිව්වත් වැඩක් නෑ. කාලකන්නි ජීව්තයක් දැන් ගෙවන්නෙ. මට දෙයක් එපාවුනොත් එපාම තමයි.:(:(:(:(
    එහෙමද:(:(
    ඒත් මම හිතන විදියට ඔයාට හොඳ සහකාරියක් ලැබුනම ඔය අදහස් වෙනස් වෙයි.;):yes::yes:
    (Mama experiece walin kiyanne) :) එතකොට දුක් වෙන්නවත් කාලයක් නැති වෙනවා.;)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    එහෙමද:(:(
    ඒත් මම හිතන විදියට ඔයාට හොඳ සහකාරියක් ලැබුනම ඔය අදහස් වෙනස් වෙයි.;):yes::yes:
    (Mama experiece walin kiyanne) :) එතකොට දුක් වෙන්නවත් කාලයක් නැති වෙනවා.;)

    :):):):)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    එහෙම කියන්ඩ තරම් කෙනෙක් නෑ.මම හිතන්නෙ කිව්වත් ඒ හැමෝම මට දෙන උත්තර මම දන්නව.

    මම නම් හිතන්නෙ ඔය හොද ගර්ල් කෙනෙක් හොයාගත්තම ඔය ගතිය නැතුව යාවි.ඔයාට දැන් ජීවිතෙ අරමුනක් ඇති කරගන්නයි ඕනි.එතකොට සේරම හරි යනවා.:)ඔයාත් කවදාහරි කියාවි එතකොට MLTR වගේ.
    "යු ටුක් මයි හාට් අවේ.වෙන් මයි හෝල් වර්ල්ඩ් වර්ස් ග්‍රේ...........
    යු බිකම් ද මීනින් ඔෆ් මයි ලයිෆ් "කියලා.:);)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඔන්න මම ගානක් දාන්නම්.:)

    (a+(a+( a+ .....+a^1/2)^1/2 )^1/2 )^1/2 <{1+ (4a+1)^1/2}/2
    බව ගණිත අභ්යුහනයෙන් පෙන්වන්න..:yes:

    මේක මේ දාලා තියෙන විදිය හරිද ?
    (a+........ (a+((a + a^1/2)^1/2)^1/2)^1/2) ^1/2
    නෙමෙයි නේද ?
    ආහ්...
    අසමානතාවය තියෙන නිසා කොහොමත් මම හිතන්නෙ
    a<b , b<c නම්
    a<c එකත් ඕන වෙයි.:eek::eek:
    මම දැන් යනවා.Clz එකක් තියෙනවා.:nerd:ආයිත් එන්නෙ හවසට.:eek::eek: කවුරුවත් හැදුවෙ නැත්නම් හදන්න උත්සහ කරන්නම්.:nerd::nerd:
    ඔවු.මේකෙ වර්ගමූල ලකුන ටයිප් කරන්න බැරි නිසා මේක කොහොම දාන්නද මන්දා..:confused::eek:

    ආනේ කවුරුත් හදලා නෑ වගේ.
    මටත් කම්මැලී හදන්න.:rofl:මම මේකෙ ගනන් ගොඩ කාලෙකින් දාලා නැති නිසයි දැම්මෙ.:yes::rofl::rolleyes:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මම නම් හිතන්නෙ ඔය හොද ගර්ල් කෙනෙක් හොයාගත්තම ඔය ගතිය නැතුව යාවි.ඔයාට දැන් ජීවිතෙ අරමුනක් ඇති කරගන්නයි ඕනි.එතකොට සේරම හරි යනවා.:)ඔයාත් කවදාහරි කියාවි එතකොට MLTR වගේ.
    "යු ටුක් මයි හාට් අවේ.වෙන් මයි හෝල් වර්ල්ඩ් වර්ස් ග්‍රේ...........
    යු බිකම් ද මීනින් ඔෆ් මයි ලයිෆ් "කියලා.:);)

    :P:P:P:):):)
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මම නම් හිතන්නෙ ඔය හොද ගර්ල් කෙනෙක් හොයාගත්තම ඔය ගතිය නැතුව යාවි.ඔයාට දැන් ජීවිතෙ අරමුනක් ඇති කරගන්නයි ඕනි.එතකොට සේරම හරි යනවා.:)ඔයාත් කවදාහරි කියාවි එතකොට MLTR වගේ.
    "යු ටුක් මයි හාට් අවේ.වෙන් මයි හෝල් වර්ල්ඩ් වර්ස් ග්‍රේ...........
    යු බිකම් ද මීනින් ඔෆ් මයි ලයිෆ් "කියලා.:);)

    අක්කගෙ අයියත් එහෙම කිවුවද? :P:lol::lol:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :P

    එයා කියපුවා ඔයාට කියන්න බෑ.:Pඔයා තාම පොඩි වැඩී.:rolleyes::Pඔයා නරක් උනොත් ඒවා අහලා ඔයාලගෙ අම්මා මට බනිවීනෙ මල්ලි.:P:lol::lol:

    :shocked::shocked::shocked: නරක්වෙන දේවලුත් කිව්වද හලෝ :P:P:P:P:P
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මේක කවුරුත් හදල නැතිනිසා මම ටිකක් බැලුව (a+(a+( a+ .....+a^1/2)^1/2 )^1/2 )^1/2 = y කියල ගත්තොත් a + (a+( a+ .....+a^1/2)^1/2 ) = y^2

    (a+( a+ .....+a^1/2)^1/2 ) = y^1/2 - a

    (a+( a+ .....+a^1/2)^1/2 ) < y නිසා
    y^1/2 - a < y
    y^1/2 - y - a < 0
    a = 1 උනහම y^1/2 - y - 1 < 0 => (1-5^1/2)/2 < y < (1+5^1/2)/2
    නමුත් y > 0 නිසා 0 < y < (1+5^1/2)/2

    (a+(a+( a+ .....+a^1/2)^1/2 )^1/2 )^1/2 < (1+5^1/2)/2

    a = 1 විට {1+ (4a+1)^1/2}/2 = (1+5^1/2)/2 මේ නිසා a = 1 විට ප්‍රතිපලය සත්‍යයි.

    a = p විට (p+(p+(p + .....+p^1/2)^1/2 )^1/2 )^1/2 < {1+ (4p+1)^1/2}/2

    p = p+1 විට (p+1+(p+1+(p+1 + .....+(p+1)^1/2)^1/2 )^1/2 )^1/2 = k කියල ගත්තොත් කලින් y^1/2 - y - a < 0 ගත්ත වගේම k^1/2 - k - (p+1) < 0 කියල ගන්න පුලුවන්නෙ එතකොට (1-(4(p+1)+1 )^1/2)/2 < k < (1+(4(p+1)+1)^1/2)/2
    නමුත්
    k > 0 හා p > 0 නිසා 0 < k < (1+(4(p+1)+1)^1/2)/2 දැන් වැඩේ හරිනෙ නේද.

    (p+1+(p+1+(p+1 + .....+(p+1)^1/2)^1/2 )^1/2 )^1/2 < (1+(4(p+1)+1)^1/2)/2

    මේක හදන්න තව විදිහක් තියෙනවනම් ඒකත් දාන්න. මේක මෙහෙම හැදුවට මටනම් අප්සෙට් එකක් තියෙනව වගේ හිතෙනව.
    මේක හැදුවට මට ලියන විදිහ එහෙම හරියටම මතකත් නෑ

    මම හිතන්නෙ මෙකෙ කියල තියෙන්නේ මූල ලකුනු n ගනනක් සහිත ප්‍රකශනයක්. a කියන්නෙ නියතයක්.එහෙම නෙමෙද?එතකොට a=1 විට a=p විට කියල ගන්න බෑනෙ.