1. TakurZ

    රස්තියාදුකාරයා , jkadithya

    රස්තියාදුකාරයා , jkadithya රට වටේ නිතර යන අවාරෙට ගෙදර යන එළකිරියෙ ට්‍රැවලර් යන අන්වර්ථ නම් දරන සිංහලෙන් අපි දන්න රස්තියාදුව ගසන ජේකඩියා මෙන්න ‍බොල ගහපි හයදාහ(6000) අද jkadithya මචං, උඹට ජය..!
  2. TakurZ

    මිනිස්සු හාරපු ලොකුම සිදුර

    මිනිස්සු හාරපු ලොකුම සිදුර කිම්බර්ලිහි පතල (Kimberley Mine) නොහොත් ලොකුම සිදුර වනාහි මෙතෙක් මිනිසුන් විසින් පෘථිවිය මත හාරන ලද විශාලම කුහරය වන අතර එය පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාවේය. මෙම පතලේ කැණීම් කටයුතු සදහා පතල්කරුවන් 50,000ක් පමණ සහභාගී වී ඇති අතර මෙහි මුල්ම දියමන්තිය සොයාගෙන ඇත්තේ 19 වන...
  3. TakurZ

    ඒන්ජල් ඕක් - Angel Oak

    දකුණු කැරොලිනාහි(South Carolina), ජෝන්ස් දූපතේ (Johns Island) පිහිටා ඇති, ඒනජල් ඕක් (Angel Oak) වෘක්ෂය, ලොව දැනට ඇති පරණම වෘක්ෂයන්ගෙන් එකකි. දැනට ගනන් බලා ඇති ආකාරයට වසර 1400ක් පරණ ‍වෘක්ෂයක් වන මෙය, හතරැස් අඩි 17,000 ක වපසරියක් පුරා පැතිර පවතී. උසින් අඩි 65ක් පමණ වන අතර, වට ප්‍රමාණයෙහි විශ්කම්භය...
  4. TakurZ

    හැටේ ආ‍ච්චී

    හැටේ ආ‍ච්චී හැට පැනපු ආච්චී හිම දැකල චූන්වී ස්කෙටිං දකිද්දී සිහි නූවණ පලච්චී දෙපා හිරි වැටෙද්දී ‍බෝඩි බැද ගනිච්චී දිවි ඇල්ම තුරන් වී ලිස්සලා පලච්චී අහෝ! මේ ආච්චී :lol::lol::shocked::lol::lol: ~#ඨාකුර්Z#~ විසිනි.
  5. TakurZ

    මාර්ටිනී

    මාර්ටිනී මාර්ටිනී ගැහැව්වම දිව සැපත් පහළ වේ නුහුරු සිගරැටයෙ දුම, කහින්නට රුකුල් දේ මේ දෙකම නැති තැනක ෆන් කියන දේ කොහේ මාර්ටිනී නැති ලොවක් මට හිතාගනු නොහේ.. :lol::lol::no::lol::lol: (පිංතූරෙට ගැළපෙන්න ලිව්ව මිසක්, වැරැදි ආදර්ශයක් එහෙම ගන්නව නෙවෙයි ඕං) ~#ඨාකුර්Z#~ විසිනි.
  6. TakurZ

    උඩු යටිකුරු

    :P;);):yes:;);):P ~#ඨාකුර්Z#~ විසිනි.
  7. TakurZ

    නැන්දගෙ කරදරේ

    අල්ලපු ගෙදරින් මට හරිම කරදරේ ආන්ටිගෙ දූවයි, මට දෙන්න හදන්නේ පාරෙදි දැක්කත් දානවනෙ බර බරේ හැංගිල හිටියත් මට මාර කරදරේ දූවයි මාවයි ගැළපෙනව කියන්නේ රාහුලා කේතුලා මැච් වෙනව කියන්නේ දූවයි වත්තයි දෑවැද්දට දෙන්නේ උන්දැගෙ දූමයි මට ගන්න කියන්නේ දෙබරුන් ඇන්නා වාගේනේ පෙනෙන්නේ ඒකිගෙ මුහුණේ පැච්වර්ක්...
  8. TakurZ

    අපායේ දොරටුව(The Door to Hell)

    අපායේ දොරටුව(The Door to Hell) අපායේ දොරටුව(The Door to Hell) අපායේ දොරටුව(“The Door to Hell”) නමින් ව්‍යවහාර වන ප්‍රදේශය පිහිටියේ ටර්ක්මෙනිස්ථානයේ(Turkmenistan) Darvaz නම් කුඩා නගරයේය. 1971 වර්ෂයේ දී එරට භූ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකල භූ කැණීමක දී, ස්වාභාවික ගෑස් වලින් පිරුණු ගුහාවක්...
  9. TakurZ

    උඹ හින්දා‍..

    උඹ හින්දා‍.. අහම්බෙන් මගෙ නෙතේ නුඹ එදා නොගැටෙන්න චා නොවී එක පයින් නුඹෙන් 'හා' නොලැ‍බෙන්න තත්පරෙන් තත්පරේ මගේ තතු නොසොයන්න මං තාම අදින්නේ පැච් දාපු ඒ ඩෙනිම හෝදලා දාන්නෑ අඩි ගෙවුන බාටා දෙක ගමේ උන් හොයන්නෑ මේ තරං මගේ ගැන රස්සාව ඕන්නෑ වෙන උන්ට කඹුරන්න.. ;);):yes:;);) ~#ඨාකුර්Z#~ විසිනි.
  10. TakurZ

    මලා..! මල්කවි

    දන්නවනෙ බොලාලා, ටයිම් එකට බ්‍රේක් නැති විත්තිය. ඒ වගේම තව බ්‍රේක් නැති බුවෙක් මේ එළකිරියෙත් ඉන්නව. මේ යකා උඹලත් මමත් කවුරුත් හොදින් අදුනන, අදුනන්නැති උන්ටත් අදුන්නල දෙන්න වටින මලක් වගේ ඉන්න මල්කවියා. හිත හොද, හික්මුණු, මල් ව්‍යාපාරය නිසා නිසා පොලීසියෙන් මට්ටුවුනු, දැනට දැහැමින් කල් ගෙවන, ඒ වුනත්...
  11. TakurZ

    මුහුද යට රෙස්ටුරන්ට්

    මුහුද යට රෙස්ටුරන්ට් මාලදිවයිනේ Rangalifinolhuහි Hilton Maldives Resort & Spa නම් ආයතනට අයත් Ithaa නම් අවන්හල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 5ක් ගැඹුරිනි. මීටර් 5*9 වැනි ඉඩ ප්‍රමාණයක් පුරා පැතිර ඇති මෙම අවන්හල තුලට වරකට මිනිසුන් 14 දෙනෙකුට ඇතුල්වීමේ පහසුකම් ඇත. මෙම අවන්හල ආරම්භ කොට ඇත්තේ...
  12. TakurZ

    දහඅට(18+) පැනපු උන්ට හිනාවීම සදහා

    දහඅට(18+) පැනපු උන්ට හිනාවීම සදහා රීපෝස්ට් නම් සොරි හොදේ;)
  13. TakurZ

    නුඹව මඟ හැරුනා

    නුඹව මඟ හැරුනා ~#ඨාකුර්Z#~ විසිනි.
  14. TakurZ

    ගැහැණු හිත..

    :shocked::shocked:;):shocked::shocked: වචන මාලාව බයලොජි : ජීව විද්‍යාව පිසික්ස් : භෞතික විද්‍යාව කෙම = කෙමිස්ට්‍රි : රසායන විද්‍යාව මෙඩිකලය = මෙඩිකල් ෆැකල්ටිය : වෛද්‍ය පීඨය තියරි : සිද්ධාන්ත ඇප්ලයි : යොදනවා/ආදේශ කරනවා ඇනලයිස් : විශ්ලේෂණය :yes: *. මෙඩිකල් ෆැකල්ටියෙ, මගෙ මිත්‍රයකුගේ...
  15. TakurZ

    පන්සිය පනස් ජාතක පොත් වහන්සේ

    පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ප්‍රිය සහෝදරයා, සහෝදරිය පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ සීඩී version එක ‍අවැසි සියලු දෙනා මෙතැනින් බාගන්න බුදු සසුන බැබලේවා..! සියලු දෙනාට තෙරුවන් සරණයි..! :):):)
  16. TakurZ

    හමුදා ට්‍රේනින්ග්

    හමුදා ට්‍රේනින්ග් :):):)
  17. TakurZ

    දුක් ගැනවිල්ල

    :yes::(:yes: ~#ඨාකුර්Z#~ විසිනි.
  18. TakurZ

    පොඩි එවුන්ගේ විභාග උත්තර

    පොඩි එවුන්ගේ විභාග උත්තර
  19. TakurZ

    චීනා හපනා

    China's Hilarious Invention - Toilet Seat ! :):)
  20. TakurZ

    සිහින ඉවරයි

    :( ~#ඨාකුර්Z#~ විසිනි.

    No contents