ගෑණු.!
මොග්ගල්ලාන තෙරුන්:
"ඒයි ඇටසැකිල්ලකින් කරපු කරපු කුටියක් ඇති තැනැත්තිය, මසින් නහරින් මහල දාපු ඇගක් ඇති තැනැත්තිය, අශූචි පුරවගෙන දුගද හමන ඇගක් ඇති තැනැත්තිය, ඒ විදියට ඉදගෙන අනුන්ගෙ ශරීර ගැන මගේ මගේ කියා හිතන තිට නින්දා වේවා !."
"ඒයි ! අශූචි පුරවා ගත් මල්ලක් වැනි තැනැත්තී, හමකින්...